එක්සත් ජාතික පක්ෂය ඒකමතිකව මෛත්‍රීට සහය දෙයි


පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය ලබා දීම සඳහා එක්සත් ජාතික පක්ෂ සිරිකොත මූලස්ථානයේ පැවැත්වෙන වාර්ෂික සම්මේලනයට ඉදිරිපත් වූ යෝජනාව ඒකමතිකව සම්මත වී තිබේ.



Recommended Articles