උතුරේ ජනතාවට පමණක් නොව දකුණේ ජනතාවට ප්‍රශ්න තිබෙන බව මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමයෝ සඳහන් කළහ. එසේම ජනපතිට හෝ අගමැතිට රට බෙදීම සඳහා බලයක් ලබාදි නැතැයිද උනවහන්සේ සඳහන් කළේ ඊයේ (24දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.