ඇමති හාදුව


නව විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණනායක මහතා අද (25දා) විදේශ කටයුතු ඇමති ලෙස වැඩබාරගත්තා. හිටපු විදේශ කටයුතු ඇමති මංගල සමරවීර මහතා එම අවස්ථාවට එක්වී නව අමාත්‍යවරයාට සුබ පැතුම් එක් කළා. එසේම නව මුදල් ඇමති ලෙස මංගල සමරවීර මහතාත් අද වැඩ බාර ගත්තා හිටපු මුදල් ඇමති වූයේ රවී කරුණානායක මහතායි. මංගලට මුදල් ඇමතිකම ලබා දෙනවාට රවී විරුද්ධ වූ බවටත් පසුගිය කාලයේදී තොරතුරු වාර්තා වුණා.

ඡායාරූපය - AFP -  ඉෂාර එස්. කොඩිකාර

1



Recommended Articles