සංස්කෘතික හා කලා කටයුතු ඇමති ධුරයට පත්වීමෙන් අනතුරුව සංස්කෘතික හා කළා කටයුතු අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක මහතා ජාතික කෞතුකාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට අද (18දා) එක්විය.
පැහැදිලිව හා නිදහසේ කෞතුක වස්තූන් නැරඹීමේ අවස්ථාව උදාවූයේ අද දිනයේදී බවත්, අද දිනයේදී ලබාගත් දැනුවත්වීම ඇමතිකම නොලැබී ගියද තමාට වැදගත් බවත් ඔහු කීය.