ඇන්ට්වර්ප් වරාය සංකීර්ණය අගමැති නිරීක්ෂණයට


බෙල්ජියමේ, බ්‍රසල්ස් නුවර නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන දූත පිරිස පෙරේදා (19දා)  සන්ධ්‍යාවේ ඇන්ට්වර්ප් වරාය සංකීර්ණය සහ දියමන්ති සැකසුම් හා ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත වූහ.

 “ඇන්ට්වර්ප් ඩයමන්ඩ් පැවිලියන්” හි නිමැවෙන පීකොක් නැමැති දියමන්ති ආභරණය සඳහා අවශ්‍ය මැණික් ශ්‍රී ලංකාවෙන් ලබා ගැන්නා බව මෙහිදී අණාවරණය විය.

  Pic-01 Pic-03 Pic-04 Pic-05 Pic-06 Pic-07 Pic-10 Pic-11 Pic-12



Recommended Articles