ආරක්ෂක ලේකම් අල්ලස් කොමිසමේ


හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අල්ලස් කොමිසම හමුවට අද (23දා) ප්‍රකාශයක් ලබාදිමට පැමිණියේය. ඔහුට සහාය ප්‍රකාශකරමින් උසාවි නියෝගයද නොතකා පිරිසක් අල්ලස් කොමිසම ඉදිරිපිටට පැමිණ සිටියේය.



Recommended Articles