ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා ඊයේ (06දා) යාපනයේ සංචාරකය නිරතවිය.
මෙහිදී රණවිරුවන්ගේ පහසුකම් පිළිබඳ සොයා බැලීමටද අමාත්‍යවරයා කටයුතු කළේය.
මෙම අවස්ථාව සඳහා ත්‍රිවිධ හමුදාපතිවරුන්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ඇතුළු පිරිසක් එක්වූහ.