අළුත්ගමදීත් පොලිස් නිළධාරියෙකු ඝාතනය කරයි


අළුත්ගම පොලිසියේ කොස්තාපල්වරයෙකු ඊයේ (12දා) රාත්‍රියේදී පැවැති සාදයකදී කපා කොටා  ඝාතනය කර අතිබව පෙලීසිය පැවැසීය.

සිද්ධිය සම්බන්ධයෙන් කොස්තාපල්වරයාගේ  අසල්වැසියෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත

සිද්ධියෙන් කොස්තාපල්වරයාගේ පුතාද තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.

ඡායාරූප ඕෂධී සඳලිකා

 

 

 



Recommended Articles