අවුරුද්දත් කිට්ටු කිට්ටු


අවුරුද්ද ළඟ එන විට වැඩි වශයෙන්ම ඇසෙන්නේ රතිඤ්ඤා හඬයි. බොහෝ දෙනා රතිඤ්ඤා පත්තු කළාට ඒවා හදන මිනිසුන්ගේ කුසේ පත්තුවන ගින්න ගැන හෝ අවුරුද්ද මතක් වෙද්දී ඔවුන්ගේ හිසේ පුපුරන රතිඤ්ඤා ගැන මතක් වෙන්නේ නැත. අවුරුද්දේ සතුටට වඩා ඔවුන්ගේ ජීවිත දුක්බරය. 

ඡායාරූපය: රවිඳු දීයගහ‍‍ගේ



Recommended Articles