අයහපත් කාලගුණයෙන් තවදුරටත් පීඩා


අයහපත් කාලගුණය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයක ජනයාගේ එදිනෙදා කටයුතු සඳහා බාධා ඇතිව තිබේ. එසේම මහා පරිමාණ වැව් හා ජලාශ කිහිපයක්ම වාන් දමමන් තිබේ.

දැඳුරු ඔය ජලාශය වාන් දමමින් - සංජීවනී ආරියරත්න

කල්පිටිය එළවළු වගාවට හානි - හිරාන් ප්‍රියන්කර 

පොළොන්නරුවේ බොහෝ ප්‍රදේශ ජලයෙන් යටවී තබේ - තුෂාර තෙන්නකෝන්

රන්දෙණිගල වාන් දමයි - ලුණුගල ප්‍රසන්න

රන්ටැඹේ වාන් දමයි - ලුණුගල ප්‍රසන්න

අනුරාධපුර පූජා නගරයටත් බලපෑම් - බී.ජී. චතුරංග

 

 



Recommended Articles