අම්පාරට අධික වැසි


දින කිහිපයක් තුළ අම්පාර දිස්ත්‍රික්කයට ඇදහැලුණු ධාරාණිපාත වර්ෂාපතනය හේතුවෙන් ප්‍රධාන වැව් කිහිපයක් පිටාර ගැලීම නිසා ගමනාගමනයට දැඩි බාධා එල්ල වී ඇත.

මේ තත්ත්වය හේතුවෙන් එරගම, හිඟුරාණ, දමන, කොණ්ඩුවටුවාන, අම්පාර යන ප්‍රදේශ කුඹුරු අක්කර 3000 ක් පමණ ජලයෙන් යටවී තිබේ.

වර්ෂාව හේතුවෙන් ඉඟිණියාගල සේනානායක සමුද්‍රයේ  ජලමට්ටම අක්කර අඩි 154000 දක්වා ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

l 1 l2 l3 l4



Recommended Articles