ශ්රී ලංකාවේ 69 වැනි නිදහස් සැමරුම එළැඹෙන 04දා ගාලුමුවදොර පිටියේදී අභිමානවත් ලෙස සැමරිමට මේ වන විට රජය කටයුතු සූදානම් කරමින් සිටියි. යුද, ගුවන්, නාවික ත්රිවිධ හමුදාව, පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් ආරක්ෂක අංශ සාමාජිකයින් පෙරහුරුවට එක්ව සිටි අයුරු.
අභිමානවත් නිදහස් සැමරුමට පෙරහුරුව
Recommended Articles