අපේ මිත්‍රත්වය නැති කරන්න කාටවත් බෑ


ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින මිත්‍රශීලී සම්බන්ධය පළුදු කිරීමට තෙවැනි පාර්ශ්වයකට නොහැකි බව චීන ජනපති ෂී ජින්පින් මහතා පැවැසීය. චීනයේ සංචාරයක නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස හා අද (08දා) පැවැති ද්විපාර්ශ්වීය සාකච්චාවලදී චීන ජනපතිවරයා මේ බව සඳහන් කළේය.

එසේම චීනය ශ්‍රී ලංකාවට සහයෝගය ලබාදීමේදී  සලකනු ලබන්නේ දේශපාලන පක්‍ෂය හෝ පුද්ගලයන් නොව, ලාංකේය ජනතාව සහ ප්‍රතිපත්ති පමණක් බව ද ජනපතිවරයා සඳහන් කළේය.

 

32

 

B37A4096 B37A4113 B37A4135 B37A4139



Recommended Articles