අපිටත් වැදුණා


(VIDEO) අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් අද (19දා) පැවැත්වූ උද්ඝෝෂණය විසුරුවා හැරීම සඳහා පොලීසිය කඳුළු ගෑස් හා ජල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරවලින් සිසුන්ට මෙන්ම පොලීසියටද බැටකෑමට සිදුවිය. 

ඡායාරූප ජයමාල් චන්ද්‍රසිරි

මෙම ප්‍රවෘත්තියට අදාළ වීඩියෝව සඳහා

 



Recommended Articles