ගම්මුල්ගහමුල සිට මානපුරාව දක්වා දිවෙන මාර්ගය පසුගිය සමයේ පවැති අයහපත් කාලගුණික තත්ත්වයත් සමග ගිලා බැසීමට ලක්වුවද මේ වෙන තුරුම කිසිදු බලධාරියෙකුගේ අවධානයට ලක්වී නොමැත. මේ හේතුවෙන් පසුගියදා පැවති මංගල උත්සවයකදී මනාල යුවළ මෙහි යොදා තිබුණු පාලමේ අසීරූවෙන් ගමන් ගත් අකාරය.
දිනකට පාසල් ළමුන් ඇතුළු විශාල පිරිසකගේ ගමන් මාර්ගයක් වන මෙය හෙම්මාතගම දිප්පිටිය ප්රධාන මාර්ගයට පැමිණිමට ගම්මුන්ට ඇති කෙටිම මාර්ගයයි.