අන්තරේ භික්ෂු බල මණ්ඩලය විරෝධතාවක


අධ්‍යාපනය  පෞද්ගලීකරණයට එරෙහිව විරෝධය දක්වමින් අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලය සංවිධානය කළ පාගනමක් අද (22දා) කොළඹ කොටුව දුම්රිය ස්ථානය අසළින් ආරම්භ විය.

භික්ෂු බල මණ්ඩලයේ නියෝජිතයන් පාගමනින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිටට පැමිණ තම විරෝධය දක්වීමට නියමිතය. විරෝධතාකරුවන මාර්ගය අවහිර කරමින් පාගමනින් ගමන් කිරීම හේතුවෙන් කොළඹ මාර්ග කිහිපයක රථ වාහන තදබදයක්ද ඇතිවිය.

DSC_9431 DSC_9433 DSC_9437 DSC_9451 DSC_9456 DSC_9464 DSC_9468 DSC_9485 DSC_9493 DSC_9500 main 



Recommended Articles