අධ්‍යාපනය වෙළෙඳ භාණ්ඩයක් නොකරන්න


ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ප්‍රතිපාදන ගාස්තු පහළ දමන ලෙස සහ අධ්‍යාපනය වෙළෙඳ භාණ්ඩයක් නොකරන ලෙස ඉල්ලමින් ශ්‍රීලංකා විවෘත විශ්වවිද්‍යාල ශිෂ්‍යබලමණ්ඩලය අද (29දා) උද්ඝෝෂණයක නිරතවිය .

නාවල ශ්‍රීලංකා විවෘත විශ්වවිද්‍යාල භූමියෙන් ආරම්භකළ මෙම  උද්ඝෝෂණ පාගමන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත ගමන්කළේය. නිදහස් අධ්‍යාපනය සුරක්ෂිත කරනමෙන් ඉල්ලමින් පාගමනේ යෙදුන උද්ඝෝෂකයෝඅවසානයේ විසඳුමකින් තොරව විසිර ගියහ. උද්ඝෝෂණය හේතුවෙක් කොළඹ ප්‍රදේශයේ දැඩි මාර්ග තදබදයක් ඇතිවිය.



Recommended Articles