අද අපේ දවසයි


අද (08 දා) ලෝක කාන්තා දිනයයි. කාන්තා දිනයේදී කොළඹට එක්වූ ‘ලක්මව දියණියෝ’ සංවිධානය ඇමෙරිකාවට විරෝධය පළ කරමින් බටහිර අධිරාජ්‍යවාදයට හිස නැමීමට සූදානම් නොමැති බව ප්‍රකාශ කළේය.

කොල්ලුපිටිය ලිබර්ටි වටරවුම අසල සිට සුදුවතින් සැරසුණු ‘ලක්මව දියණියෝ’ සාමාජිකාවෝ පාගමනකින් ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය ඉදිරිපිටට පැමිණිනෙමින් විරෝධතාවේ නිරත වූහ. 

 



Recommended Articles