අඩි 1132 යට උපවාසයක


කුරුණෑගල, දොඩම්ගස්ලන්ද කහටගහ මිනිරන් පතලේ සේවකයන් අඩි 1132 ක් ගැඹුරේ සිට උපවාසයක් ආරම්භ කර ඇත.

සෑම වර්ෂයකදීම ලබාදුන් රුපියල් පහළොස් දහසක අවුරුදු ප්‍රසාද දීමනාව සියලුම සේවකයන්ට එක හා සමානව ලබාදෙන ලෙස ඉල්ලමින් ඔවුහු පෙරේදා (29දා) සවස සිට මෙම උපවාසය අරඹා තිබේ.

picture--1(1) picture--5(1)DSCF1155 DSCF1166_1 IMG_0775 IMG_0776-(1)

 



Recommended Articles