ශ්‍රී ලංකා අටවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08දා) ආරම්භවිය. මෙහිදී ජනපතිවරයා රාජාසන කතාවක් ලෙස ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළේය. එසේම විශ්වාසභංගයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරුන් 16 දෙනා මෙහිදී විපක්ෂයේ අසුන් ගත්තේය.
අටවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිය අරඹමින්
Recommended Articles