අගමැති විශේෂ ආගමික වතාවත්වල By ඒෂාන් ප්රනාන්දු // 2015 අගෝ 20 වන බ්රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - 1363 අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (20 දා) නුගේගොඩ නාලන්දාරාමයේදි විශේෂ ආගමික වතාවත් සඳහා එක්විය. මේ සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තුවට තේරීපත්වූ මන්ත්‍රීවරුන් මෙන්ම පාර්ලිමේන්තුව අහිමි වූ රෝසි සේනානායක මහත්මියද එක්වූහ. Facebook Twitter Google+ Recommended Articles