අගමැති ජපානයට ළගාවෙයි


සිය දෙවැනි නිල සංචාරය ලෙස ජපාන සංචාරය ආරම්භ කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසංහ මහතා අද (03දා) ජපානයට ළගාවිය.

ජපානයේ කන්සායි ගුවන්තොටුපොළින් අග්‍රාමාත්‍යවරයා ජපානයට ළගා වූ අතර ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ගංගානාත් දිසානායක මහතා අග්‍රාමාත්‍යවරයා පිළිගනු ලැබීය.

 

ප්‍රදීප් පතිරණ ජපානයේ සිට. 

 



Recommended Articles