රනිල් වික්රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාව පරාජයට පත්වීමෙන් පසු අග්රාමාත්යවරයා ඊයේ (04දා) රාත්රියේ කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට පැමිණියේය.
මෙම අවස්ථාවට කොළඹ පුරපතිනී රෝසි සේනානායක මහත්මිය ඇතුළු එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයෝ විශාල පිරිසක් එක්ව සිටියහ.
ඡායාරූප - ශාන්ත රත්නායක / ක්රිෂාන් රණසිංහ / ඉසුරු පෙරේරා