අගමැති කාර්යාලයේ අවුරුදු සැමරුම


2016 වසරේ සුබ පැතීම වෙනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට පැමිණෙන පුද්ගලයින් සඳහා වන සුහද හමුවක් අරලිය ගහ මන්දිරයේදී අද (04දා) පැවැත්විණි. ඒ සඳහා මැති ඇමතිවරුන්, ත්‍රිවිධ හමුදාපතිවරුන් හා පොලිස්පති ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.



Recommended Articles