ලබන වසරේදී ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබූ අයි.සී.සී. 19න් පහළ ලෝක කුසලාන තරගාවලිය ශ්‍රී ලංකා
TOP STORY
ඇමෙරිකාවෙ ආර්.එම්. පාර්ක්ස් ඩොලර් මිලියන 110ක ආයෝජනයක් සමග ලංකාවේ තෙල් ව්‍යාපාරයට එයි
විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සමඟ ඇතිකර ගන්නා දීර්ඝ කාලීන කොන්ත්‍රාත්තුව මත පෙට්‍රල්, ඩීසල්, ජෙට් A-1, භූමිතෙල්
රේගුවේ ’හොඳ හොඳ සෙල්ලම්’ කෝපා කමිටුවේදී අණාවරණය වෙයි
නැගෙනහිර පළාතේ ජල සංවර්ධන ව්‍යාපෘතිය වෙනුවෙන් පෞද්ගලික ආයතනයක් විසින් ගෙන්වූ ගුදම් නිදහස් කිරීමේදී ව්‍යාජව සැ
ඔස්ට්‍රේලියාව එක්දින ලෝක ශූරයන් ලෙසින් කිරුළු පළදියි
ඉන්දීය කණ්ඩායම කඩුලු 06කින් පරාජය කර එක්දින ලෝක ශූරයන් ලෙසිනි කිරුළු පැළදීමට ඔස්ට්‍රේලියාව සමත් විය.
ක්‍රිකට් තහනමට පාර කැපූ බව කියන ශම්මිගේ ලිපිය සජිත් පාර්ලිමේන්තුවට දෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට මාර්ගය සකස් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ
මේ වසරේ අලුතින් බදු ගෙවන්නන් 198253ක්
නව බදු ගෙවන්නන් ලියාපදිංචි කිරීම පිළිබඳවද කාරක සභාව නිලධාරීන්ගෙන් විමසීමක් කරන ලදී. ඒ අනුව 2023 වසරේ මේ වනතෙක් නව බ
අතුරු කමිටුවට එරෙහි පෙත්සම් විභාගයෙන් තවත් විනිසුරුවරයෙක් ඉවත්වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදංචි අත්හිටුවමින් එහි කටයුතු පාලනය කිරීමට ක්‍රීඩා අමාත්‍ය රෝෂාන් රණසිංහ මහතා අ
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පිළිනොගන්නා බව මහින්ද කියයි
රට බංකොලොත් වීමට තමන් ඇතුළු පිරිස වගකිව යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දුන් තීන්දුව පිළිනොගන්නා බවත් ඒ සඳහා වග
ක්‍රිකට් අතුරුකමිටු පත්කරන්නේ නම් කැබිනට් අනුමැතිය අවශ්‍යයි
දැනට පනවා ඇති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) තහනම ඉවත් කිරීමට අදාළ කටයුතු මෙහෙයවීමත්, යම් ක්‍රිකට් තරගාවලියක
‘ගෝඨා ,මහින්ද බැසිල් වත්මන් අර්බුදයට වග කිව යුතු යැයි අධිකරණ තීන්දුවක්
වත්මන් ආර්ථික අර්බුදය නිර්මාණයට හිටපු ජනාධිපති ගෝඨාභය රාපක්ෂ, හිටපු අගමැති මහින්ද රාජපක්ෂ සහ හිටපු මුදල් ඇමැති
රාජ්‍ය සේවකයන්ට රු 10000ක වැටුප් වැඩිවීමක්
රාජ්‍ය සේවකයන්ට මේ වන විට ලබාදෙන ජීවන වියදම් දීමනාව ලබන වසරේ ජනවාරි සිය රුපියල් 10000කින් වැඩි කරන බවත් එම වැඩි කරන ම
ක්‍රිකට් ආයතනයෙන් ලබන වැටුප වෙනත් රටක සේවය කළානම් සති පහකින් ගන්නවා
තමන් ශ්‍රී ලංකාවෙන් ලබන වැටුප වෙනත් රටකට සේවය සැපයුවේ නම් සති පහකින් ලබන වැටුපක් බව ශ්‍රී ලංකා පුහුණුකරු උපදේශක
ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කරයි
තහනම අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඉදිරියේදී කිසිදු අන්තර්ජාතික තරගයකට සහභාගී විය නොහැකි අතර අන්තර්ජාතික ක
ක්‍රිකට් පරාජය කුමන්ත්‍රණයක් - තේරීම් කමිටු සභාපති කියයි
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පරාජය පිටුපස, එක්තරා කණ්ඩායමක් සිටි බවත්, ඔවුන්ගේ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළ නිසා
ක්‍රිකට් ලොක්කන් නෙරපා හරින යෝජනාව ඒකමතිකව සම්මතයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ඇතුළු නිලධාරීන් ඉවත් කිරීමේ යෝජනාව අද (9) පස්වරුවේ පාර්ලිමේන්තුවේදී ඒකමතිකව
ක්‍රිකට් පාලක මණ්ඩලය ආයෙත් අධිකරණයට යයි?
ක්‍රිකට් පාලක මණ්ඩලය විසුරුවා හැරීමේ පාර්ලිමේන්තු යෝජනා සම්මතයට එරෙහිව ක්‍රිකට් පාලක මණ්ඩයේ නිලධාරී මණ්ඩලය අධ
ශ්‍රී ලංකාවේ විශාලතම ශිලාලේඛනය දිඹුලාගලින් හමු වෙයි
මෙතෙක් ශ්‍රී ලංකාවේ හමුවී ඇති, අතිශය දුර්ලභ හා විශාලතම ශිලාලේඛනය පොළොන්නරුව ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ
මධ්‍යම රාත්‍රී ගැසට් නිසා සුපිරි ලාභ ලබන සමාගම් ගැන තීරණයක්
රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ට නියෝගයක් නිකුත් කරමින්, නැතිවූ ආදායමට සරිලන ගෙවීම
ක්‍රීඩා ඇමතිගේ අතුරු කමිටුවට තහනම් නියෝගයක්
ක්‍රිකට් පාලක මණ්ඩලය අත්හිටුවමින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් පත් කරන ලද අතුරු කමිටුව සහ ඒ සම්බන්
ක්‍රිකට් ඉතිහාසයේ අවාසනාවන්තම දැවී යාමට ලක්වූ මැතිව්ස්
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරගයේදී ශ්‍රී ලංකා හිට
ක්‍රිකට්වලට අතුරු කමිටුවක් - මුල් පුටුව අර්ජුනට
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය වෙනුවෙන් අතුරු කමිටුවක් පත් කිරිමට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා කටයුතු කර ත
රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට ජනපතිගෙන් රතු එළියක්
රටේ සංවර්ධන කටයුතුවලට අදාළව ලබාදෙන උපදෙස් නිසි ලෙස ක්‍රියාත්මක නොකරන රාජ්‍ය ආයතන ප්‍රධානීන් සම්බන්ධයෙන් ඉදිරි
ක්‍රිකට් පරිපාලනය ගැැන ICC සාමාජික රටවල් දැනුවත් කරයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) දැනුවත් කිරීමට ක්‍රීඩා පනතින් අමාත්‍යව
බැංකු රථ ගාලේ වැටී තිබූ රු. ලක්ෂ 50ක් නැවත බැංකුවට භාර දුන් චන්දන උදයංග
මාතර ලංකා බැංකුව අධි ශ්‍රේණි ශාඛාවේ රථ ගාල ආසන්නයේ බිම වැටී තිබු රුපියල් ලක්ෂ 50 ක මුදලක් අහුලා නැවත එම බැංකුව වෙත භ
අංකල් පර්සි නැතිවීම අපි ඔක්කොටම පාඩුවක් මම දැකපු පළමු අව්‍යාජ ක්‍රිකට් රසිකයා ඔහු
ඔහුගේ අභාවය ක්‍රිකට් වලට ලොකු පාඩුවක්. ඒ වෙලාවේදී මම දැකපු අංක එකේ ක්‍රිකට් රසිකයා ඔහු. දැන් රසිකයෝ ගොඩක් ඉන්නවා.
සුඛෝපභෝගී වාහන ජාවාරමට පොලිසිය ප්‍රභල දේශපාලකයෙකු පසුපස පන්නයි
මධ්‍යම පළාතේ ප්‍රභල දේශපාලකයෙකුගේ සහයෙන් නීති විරෝධීව මෙරටට ගෙන්වා එකලස් කල සුඛෝපභෝගී ජීප් රථයක් රුපියල් කෝටි
විදුලි ගාස්තු සංශෝධනය මාස තුනකට වරක්
දැනට වසරකට දෙවරක් ලෙස සිදුකරනු ලබන විදුලි ගාස්තු සංශෝධනය මාස තුනකට වරක් සිදුකිරීමට කැබිනට් අනුමැතැයි ලැබි තිබේ.
අයවැයෙන් සියලුම රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවෙයි?
එළඹෙන අයවැය යෝජනාවලිය මගින් සියලුම රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ
මාස හයක් තුළ පාතාලය ඉවර කරනවා - දේශබන්දු තෙන්නකෝන්
මාස 06ක කාලයක් තුළ සංවිධානාත්මක අපරාධ මර්දනය කිරීමට අවශ්‍ය සැලසුම් සකස්කර මේ වන විට ක්‍රියාත්මක කරමින් පවතින බව බ
සී.අයි.ඩී. හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අත්අඩංගුවට
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු විශ්‍රාමික ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවින්ද්‍ර බණ්ඩාර සෙනෙවිරත්න මහතා බීම