ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් ලක්ෂ 30කට ආසන්න සංඛ්‍යාවකට කොවිඩ් එන්නත් ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.
TOP STORY
අරක්කු Online විකිණීමට රජය අවසර නෙදෙයි
මාර්ගගත ක්‍රමයට (Online) මත්පැන් අලෙවි කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමට අවසර නොදීමට රජය තීරණය කර තිබේ.
කොවිඩ් මරණ 59ක්
ජුනි 15 වනදා කොවිඩ් මරණ 59ක් තහවුරු වූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
උදයට එරෙහිව SJB විශ්වාසභංගයක් ගෙනෙයි
බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජන බලවේගය විශ්වාස භංගයක් ගෙන ඒමට කටයුතු කරන බව එහි ජාතික සංවිධා
ශානි අබේසේකරට ඇප
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර මහතා අද (16දා) දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට අභියාචනා
ශ්‍රී ලංකාවට නව ඇමෙරිකානු තානාපතිවරියක්
ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා විසින් මෙම පත්කිරීම සිදුකර තිබේ. ජූලි කොරියානු සම්භවයක් ඇති කාන්තාවක් වන අතර ඇ
ඛනිජ තෙල් මිල ස්ථායිකරණ අරමුදලක් පිහිටෙව්වේ නෑ
“මිල ස්ථායිකරණ අරමුදල පිහිටුවනවා කිව්වට එහෙම අරමුදල් පිහිටෙව්වේ නෑ. මාර්තු මාසයේදී කොවිඩ් වසංගතය ඉහළ යෑම නිසා ආ
සංචරණ සීමා ගැන තීරණය 19 හෝ 20
ජූනි 21 න් පසු සංචරණ සීමා ඉවත් කර රට විවෘත කරන්නේද යන තීන්දුව ගත හැක්කේ පවතින තත්වය විශ්ලේෂණය කර ජූනි 19 හෝ 20 වැනිදා බව
වැලිගම හොරොයින් ජාවාරමේ මහ මොළකරු ‘ හරක් කටා ’
වැලිගමින් හෙරොයින් වර්ගයේ මත්කුඩු කිලෝ ග්‍රෑම් 220ක් අත්අඩංගුවට ගැනීමේ සිදුවීම පසුපස සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්
තවත් කොවිඩ් මරණ 57ක්
ඒ අනුව ඊයේ (13දා) දිනයේදි ශ්‍රී ලංකාවෙන් කොවිඩ් මරණ 57ක් වාර්තාවී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද තහවුරු ක
රටේම කුණු දඹුල්ලට ඉල්ලයි
සමස්ත ලංකාවේම ඉවත්ලන කුණු කසළ දඹුල්ල මහ නගර සභාවට ගෙනැවිත් භාර දුනහොත් එය පොහොර බවට පත් කොට නැවත රටේ කාබනික පොහොර
ආණ්ඩුවේ පිල් ගැටුම තෙල් මිලෙන් එළියට
තෙල් මිල වැඩි කිරීම බැසිල්ගේ කමිටුව දැන නොසිටියාදැයි සැකයක්?
ලංකාවේ ආයුධ සන්නද්ධ කණ්ඩායමක් නිසා තමිල්නාඩුව සීරුවෙන්
ආයුධ සන්නද්ධ ශ්‍රී ලංකා කණ්ඩායමක් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයට ඇතුළුවීමට උත්සාහ කරන බවට වාර්තාවීමත් සමග තමි
තෙල් මිල වැඩිකිරීමට අගමැති ලිඛිතව අවසරය දුන්නා
තෙල් මිල වැඩි කිරීමට මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ලිඛිතව අනුමැතිය දුන් බව බලශක්ති අම
බැසිල් 23දා එයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මෘතු මෙන්ම දරිද්‍රතාවය තුරන් කිරීමේ ජනපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී හිටපු අමාත්
කොවිඩ් මරණ 63ක්
කොවිඩ් ආසාදිත තවත් මරණ 63ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
තෙල් මිල ගම්මන්පිළ මත පටවා පොහොට්ටුව අතපිහදා ගනී
ඉන්ධන මිල වැඩි කිරීම සම්බන්ධයෙන් විෂයභාර ඇමතිවරයා ඍජුව වගකිවයුතු බවත් ජනතාව පීඩාවට පත්කිරීමේ වගකීම භාරගෙන ඇමති
පාරිභෝගික අධිකාරියෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක්
සහල්, සීනි, බඩ ඉරිඟු සහ කිරිපිටි ආනයනකරුවන්, ගබඩාකරන්නන්, බෙදාහරින්නන්, නිෂ්පාදකයින්, රැස්කරන්නන් සහ තොග වෙළඳුන්
කොවිඩ් මරණ 62ක්
තවත් කොවිඩ් ආසාදිත මරණ 62ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
ඉන්ධන මිල ඉහළට
ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබේ.
සංචරණ සීමා ජුනි 21 දක්වා දීර්ඝ කෙරේ
දිවයිනටම බලපැවැත්වෙන පරිදි මේවන විට ක්‍රියාත්මක සංචරණ සීමා මේ මස 21 වනදා තෙක් දීර්ඝ කිරීමට තීරණය කර ඇති බව යුද හමු
කොරෝනා මරණ 101ක් තහවුරු කරයි
දිනකදී තහවුරු කළ වැඩිම කොවිඩ් මරණ වාර්තාවෙයි - සමස්ත මරණ 2011ක් සමස්ත මරණ 2011
තවත් ප්‍රදේශ රැසක් හුදෙකලා බවින් ඉවතට
දිස්ත්‍රික්ක 7කට අයත් ග්‍රාම නිලධාරී වසම් 26ක් එලෙස හුදකලාභාවයෙන් ඉවත් කර ඇති බවයි යුද හමුදපති ජනරාල් ශවේන්ද්‍ර ස
ලබන 14 දා සංචරණ සිමා ඉවතට
මිට පෙර තිරණය කළ පරිදි ලබන 14 වැනිදා සංචරණ සිමා ඉවත් කෙරෙන බව කොවිඩ් වැලැක්විමේ ජාතික ක්‍රියාන්විතයේ ප්‍රධානි යුද
ඇල්ෆා හා ඩෙල්ටා ප්‍රභේද ලංකාවෙන් හමුවෙයි
බ්‍රිතාන්‍යයේ පැතිර ඇති කොරෝනා වෛරස් ප්‍ර භේදය (ඇල්ෆා) හා ඉන්දීය කොවිඩ් වෛරස් ප්‍ර භේදය (ඩෙල්ටා) ශ්‍රී ලංකාවෙන් වා
පර්ල් නෞකාවෙන් විශාල තෙල් කාන්දුවක්
කොළඹ වරායට නුදුරෙන් ගිනි ගැනීමට ලක්ව මේ වන විට මුහුදු බත් වෙමින් සිටින එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් විශාල තෙල් කාන
දිනක් තුළ තහවුරු කළ වැඩිම කොවිඩ් මරණ වාර්තා වෙයි
ශ්‍රී ලංකාවෙන් දිනක් තුළ තහවුරු කළ වැඩිම කොවිඩ් මරණ අද (09දා) වාර්තා වී තිබේ. සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින
තාම අඩුවෙන පැත්තට නෑ
“පසුගිය සතියට සාපෙක්ෂව රෝගීන්ගේ සුළු වර්ධනයක් හා මරණ 28ක වැඩිවීමක් පෙන්නුම්කරනවා. තාම අඩුවෙන පැත්තට නෑ.
ලොව පුරා අපරාධකරුවන් App එකකින් අල්ලයි
ආරක්ෂිත ජංගම දුරකථන යෙදුමක් (Mobile App )භාවිත කරමින් ජාත්‍යන්තර බුද්ධි අංශ විසින් සිදුකළ බුද්ධි මෙහෙයුමක ප්‍රතිඵලයක්
දිනක් තුළ තහවුරු කළ වැඩිම කොවිඩ් මරණ වාර්තා වෙයි
ශ්‍රී ලංකාවේ දිනක් තුළ තහවුරු කළ වැඩිම කොවිඩ් මරණ අද (08දා) වාර්තා වී තිබේ. සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්විසින් අද දනය