අද අලුයම 6 සිට ක්‍රියාත්මක වන පරිදි තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කිරීමට තීරණය කර ඇත. මාවනැල්ල, දෙහිඕවිට සහ කෑගල්ල
TOP STORY
කිහිපදෙනෙකුට සතුටු කිරීමට ප්‍රතිපත්ති වෙනස් කරන්නේ නෑ
මම එදා මෙන් අදත් ඔබට නායකත්වය දෙන්නට සුදානම්. මම මගේ වගකීම නොපිරිහෙලා ඉටුකරනවා. රටට ආදරය කරන, අනාගත පරපුර වෙනුවෙන්
සති අන්තයට සංචරණ සීමා නෑ
සති අන්තයේදී සංචරණ සීමා ක්‍රියාත්මක නොකිරීමට කොවිඩ් කාර්ය සාධක බලකාය තීරණය කර ඇති බව වාර්තා වෙයි.
කොළඹින් ගිය තවත් නැවක ගින්නක්
ශ්‍රී ලංකාවේ කොළඹ වරායෙන් පිටත්ව සිංගප්පූරුව බලා ගමන් කරමින් තිබූ බහාලුම් ප්‍රවාහන නෞකාවක එංජින් කාමරයේ ගින්නක
සංචරණ සිමා ඉවත් කළත් පළාත් අතර සංචරණ සීමා තවදුරටත්
සංචරණ සීමා ඉවත් කළත් පළාත් අතර සංචරණ සීමා තවදුරටත් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වෙයි.
දිස්ත්‍රික්ක 5ක ග්‍රාම නිලධාරී වසම් 10ක් හුදෙකළ කෙරෙයි
කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් දිස්ත්‍රික්ක 5 ක ග්‍රාම නිලධාරී වසම් 10 ක් අද අලුයම 6.00 සිට හුදෙකළා කෙරෙන බව යුද හමුදාපති
සංචරණ සීමා ලිහිල් කෙරෙයි
දිවයින පුරා පනවා තිබූ සංචරණ සීමා අද (25) අලුයම 4.00ට ලිහිල් කෙරිණි. කෙසේ නමුත් ජුලි මස 05 වන දින දක්වා පළාත් සංචරණ සීමා අඛ
බැසිල් පාර්ලිමේන්තුවට - මුදල් ඇමතිකමත් ලැබෙයි
බැසිල් රාජපක්ෂ මහතා අමාත්‍යධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව පෙට්‍රල් මිල රුපියල් 5ත්7ත් අතර ගණනකිනුත්, ඩීසල් රුපිය
දුමින්ද සිල්වාට ජනපති සමාව
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනපති ගෝඨාභය මහතා විසින් විශේෂ ජනපති සමාව ලබාදී ඔහුව නිදහස් ක
දිස්ත්‍රික්ක 3ක ග්‍රාම නිලධාරී වසම් 7ක් හුදෙකලා කරයි
පවතින කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් මඩකළපුව, යාපනය හා කුරුණෑගල දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 7 ක් අද
තවත් කොවිඩ් මරණ 65ක්
ශ්‍රි ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 65ක් ඊයේ දිනයේදී තහවුරු කර තිබේ. මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2769ක්
මිලිටරීකරණයෙන් රට පාලනය කිරීම වැරදියි
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව රටේ ප්‍රශ්න ගැන වගකීම තිබිය යුත්තේ කැබිනට් මණ්ඩලයට හා පාර්ලිමේන්තුවට බවත් මිලිටරී
දිස්ත්‍රික්ක දෙකක ග්‍රාම නිලධාරී වසම් 11ක් හුදෙකළා කෙරෙයි
පවතින කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් දිස්ත්‍රික්ක දෙකක ග්‍රාම නිලධාරී වසම් 11 ක් හුදෙකළා කෙරෙන බව යුද හමුදා
හෙට රාත්‍රි 10 සිට 25 දා අලුයම 4 තෙක් සංචරණ සීමා
හෙට රාත්‍රී 10.00 සිට 25 දා අලුයම 4.00 දක්වා නැවතත් සංචරණ සීමා ක්‍රියාත්මක බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා
සජබත් එකට එක කරයි
ඉන්ධන මිලට විරෝධය දක්වමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද (22දා) විරෝධතාවයක නිරත වූහ.
තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදෙකලා කරයි
තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් අද (22) අලුයම සිට හුදෙකලා කර තිබේ. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ කොළොන්නාව පොලිස් ව
ඉන්දීය ප්‍රභේදය ආසාදනයවූ රෝගියෙක් මාදිවෙලත්
ශ්‍රී ලංකාවෙන් සමාජය තුළින් ප්‍රථම වරට ඉන්දීය ප්‍ර භේදය ආසාදනය වූ රෝගීන් දෙමටගොඩ ප්‍ර දේශයෙන් හමුවිය.
ත්‍රස්තවාදී පනතට සංශෝධන ගේන්න ඇමති අනු කමිටුවක්
ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත අධ්‍යනය කරන අවශ්‍ය සංශෝධන යෝජනා
නුවරඑළියේ ග්‍රාම නිලධාරී වසම් 5ක් හුදෙකලා කරයි
නුවරඑළිය දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 5 ක් හුදෙකලා කර තිබේ.ඒ අනුව කළුමැද,හපුගස්තලාව,වීරපුර,බෙරමණ දකුණ හා ප
රට විවෘත කිරීමට අදාළව නව මාර්ගෝපදේශ 46ක්
මංගල උත්සව, සැණකෙළි පැවැත්වීම තවදුරටත් තහනම් වන අතර බාර්, කැසිනෝ, සමාජ ශාලා තවදුරටත් වසා තැබෙයි.
රට ඇරියත් ප්‍රදේශ රැසක් හුදෙකලා කරයි
හෙට (21) අලුයම 4 සිට බලපැවැත්වෙන පරිදි දිස්ත්‍රික්ක 12ක ග්‍රාම නිලධාරී කොට්ඨාස රැසක් හුදකලා කරන බව යුද හමුදාපති, ජෙනර
හෙට රට විවෘත වන්නේ සීමාවන්ට යටත්වයි
හෙට (21) දිනයේ සංචරණ සීමාවන් ඉවත් කරන්නේ සීමාවන්ට යටත්ව බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ස
තවත් කොවිඩ් මරණ 54ක් - සමස්ත මරණ 2534 ක්
ශ්‍රී ලංකාවේ තවත් කොවිඩ් මරණ 54ක් ඊයේ (18දා) වාර්තා වී තිබේ. මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2534ක් දක්වා
විමල්ටත් නොකියා පොස්පේට් ගැලෙව්වේ ඇයි ?
දිගින් දිගටම පාඩු ලැබූ ලංකා පොස්පේට් සමාගම 2020/2021 වසරේ දී රුපියල් මිලියන 93 ක ලාභයක් ලබා තිබියදීත් මෙවැනි වෙනස්කම් සි
පාස්කු ප්‍රහාරයේ විමර්ශන අවසන්
ප්‍රකාශ 9800ක් දුරකතන අංක 21000ක් විශ්ලේෂණය කරයි
කෝටි 52ක හෙරොයින් සමග පොලිස් SI අත්අඩංගුවට
රුපියල් කෝටි 52කට අධික වටිනාකමින් යුත් හෙරොයින් වර්ගයේ මත්කුඩු කිලෝ 52ක් සමග උප පොලිස් පරීක්ෂකවරයෙක් ඇතුළු තිදෙනෙ
21 සංචරණ සිමා ඉවත් කර නැවත 23 දා සිට 25 දා තෙක් පනවයි
මේ වන ක්‍රියාත්මක සංචරණ සීමා එළැඹෙන 21දා පෙරවරු 4.00ට ඉවත් කරන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා
ජනපතිගෙන් තවත් ගැසට් නිවේදනයක්
අත්‍යාවශ්‍ය සේවා සම්බන්ධයෙන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් තවත් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
තවත් කොවිඩ් මරණ 51 - සමස්ත මරණ 2425
කාන්තාවන් 20ක් හා පිරිමින් 31ක් මෙසේ මියගොස් තිබේ. මේ අනුව ශ්‍රී ලංකාවේ සමසත් කොවිඩ් මරණ සංඛ්‍යාව 2425ක් දක්වා ඉහළ ගොස
ඉන්දීය වෛරස ප්‍රභේදය සමාජයෙන් හමුවෙයි
ඉන්දියාවේ වේගයෙන් පැතිරයන කොරෝනා විශේෂය වන බී.1.617.2 හෙවත් ඩෙල්ටා කොවිඩ් වෛරස ප්‍රභේදය ශ්‍රී ලංකාවේ සමාජය තුළින් හම