කෝවිඩ් ව්‍යාප්තිය වැළැක්වීමට සති තුනක කාලයක් රට වසා තබන්නැයි ජනාධිපතිවරයාට ලිපියක් යවා එය මාධ්‍යය ලබාදුන් පොදු
TOP STORY
කැබිනට් අමාත්‍යවරුන්ගේ අගෝස්තු මස වැටුප කොවිඩ් අරමුදලට
කැබිනට් අමාත්‍යවරුන්ගේ අගෝස්තු මස වැටුප කොවිඩ් -19 අරමුදල සඳහා පරිත්‍යාග කිරීමට තීරණය කළ බව අමාත්‍ය මහින්දානන්ද
ඩෙල්ටා ප්‍රභේදයේ තවත් විකෘතියක්
ඩෙල්ටා කොරෝනා වයිරස ප්‍රභේදයේ තවත් ජාන විකෘතිතාවක් (MUTATION ) හඳුනාගෙන තිබේ. මේ අනුව ඩෙල්ටා ප්‍ර භේදයෙන් හඳුනාගෙන ඇති
ජීවනෝපාය අහිමි වූ පුද්ගලයින්ට රුපියල් 2,000 දීමනාව අද සිට
නිරෝධායන ඇඳිරිනීතිය පැනවීම හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ පුද්ගලයින්ට රජය ලබාදෙන රුපියල් 2,000 දීමනාව අද (23) සිට ලබාදී
සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවේ සංශෝදනයක්
පසුගිය 20 වනදා ට පෙර දින හතරකට අදාළ නව ආසාදිතයන් 4808 දෙනෙකු එක් කරමින් නව සංශෝදනයක් සිදු කර තිබේ. රජයේ ප්රවෘත්ති දෙප
තලේබාන් සංවිධානයෙන් ලංකාව කළ ඉල්ලීම
ඇෆ්ගනිස්ථානයේ පවතින තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකා රජය දැඩි අවධානයෙන් පසුවන අතර, එහි ප්රවණතා පිළිබඳව සමීපව නිරීක්
දින 10ට කොවිඩ් මරණ 1645ක්
ශ්‍රී ලංකාවෙන් ගතවූ දින 10ක කාලය තුළදී කොවිඩ් මරණ 1645ක් වාර්තා වී තිබේ. මෙය දින 10ක් තුළ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ වැඩිම
දීර්ඝ කාලයක් රට වසා දැමීමට සිදුවුවහොත් කැපකිරීම් කරන්න සුදානම් වන්න
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (20දා) ජාතිය අමතා කරන ප්‍රකාශය
අද රාත්‍රී සිට දවස් 10ක් රට වසයි
අද (20දා) රාත්‍රී 10 සිට 30 දා රාත්‍රී 10තෙක් රට වසා තැබීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සිය ට්
රට වහනවනම් පෞද්ගලික හා රාජ්‍ය සේවක වැටුපෙන් සියයට50ක් ගන්න
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමුකරමින් ඔහු සඳහන් කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුපෙන් 75% ක්,
ජනපති අද ජාතිය අමතයි
ඊට පෙර ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද දිනයේදී මහනුවරට ගොස් මල්වතු හා අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදැකීමටද නියමිතය.
සතියකට රට වසන්නැයි මහනාහිමිවරු ජනපතිට කියති
කොවිඩ් දැඩි ව්‍යාප්තිය හේතුවෙන් අද වන විට සමස්ත රටවාසීහු මහත් ව්‍යවසනයකට මුහුණ පා සිටින බවත් වෛරස ව්‍යාප්තිය පා
සති තුනකට රට වසන්නැයි ආණ්ඩුවේ පක්ෂ 10ක් ඉල්ලයි
ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 10ක් අවම වශයෙන් රට සති තුනකට වසන ලෙස ජනපතිවරයාගෙන් ඉල්ලා තිබේ.
බස්නාහිර කොවිඩ් රෝගීන් කළමනාකරණයට නව ක්‍රමයක්
කොවිඩ් ආසාදිතයන් ප්‍රතිකා මධ්‍යස්ථාන වෙත යොමු කිරීම හා කළමනාකරණය කිරීම සඳහා අද (19දා) සිට බස්නාහිර පළාත තුළ නව ක්
නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක්
අද (18) සිට ලබන 31 වනදා දක්වා ක්‍රියාත්මක වන නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ අත්සනි
වාහන 164ක් මිලදී ගැනීමට බැසිල් අනුමැතිය ඉල්ලයි
අමාත්‍ය මණ්ඩලයේ ආවරණ අනුමැතියට යටත්ව ණයවර ලිපි ආරම්භ කර තිබුණත් පසුව අවලංගු කරන ලද ජිප් රථ මිලදී ගැනීම වෙනුවට මෙ
දිනකට ඔක්සිජන් ටොන් 95ක් ඕනෑ
පවතින කොවිඩ් 19 තත්ත්වය යටතේ තවත් ඔක්සිජන් ලීටර් 360000 අත්‍යාවශ්‍ය බැවින් මෙම යෝජනාව හිටපු සෞඛ්‍ය අමාත්‍යවරිය විසි
ඩෙල්ටා ප්‍රභේදයේ විකෘති තුනක් ශ්‍රී ලංකාවෙන් හඳුනා ගැනේ
ශ්‍රී ලංකාවේ පැතිර යන ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ විකෘති තුනක් හඳුනාගෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන
ගෝඨාභය - රනිල් හමුව විනාඩි 40යි
(UPDATE) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමු
කොළඹ අතිශය භයංකරයි
මින් පෙර කිසිඳු දිනක අත් නොදුටු අතිශය භයංකර අත්දැකීමකට කොළඹ නගරය ගමන් කරමින් ඇති බැවින් ඉතාමත් අත්‍යාවශ්‍ය කරුණ
කැබිනට් සංශෝධනයක් - සෞඛ්‍ය කෙහෙළියට - නාමල්ට තවත් ඇමතිකමක්
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද (16) අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදු කර තිබේ.
ඇෆ්ගනිස්තානයේ පාලනය තලේබාන් යටතට
ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර බලය සිය යටතට ගැනීමෙන් පසුව තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ සමස්තය බලයම තහවුරු කරගෙ
හෙට රාත්‍රි 10 සිට අලුයම 4.00 දක්වා දිවයිනටම දිනපතා ඇඳිරි නීතිය
හෙට රාත්‍රි 10 සිට අලුයම 4.00 දක්වා දිවයිනම ආවරණය වන පරිදි දිනපතා ඇඳිරි නීතිය පැනවීමට රජය තීරණය කර තිබේ. අත්‍යවශ්‍ය සේ
අඟහරුවාදා සිට මංගල උත්සව බෑ
ලබන අඟහරුවාදා මධ්‍යම රාත්‍රී සිට නැවත දැනුම් දෙනතුරු නිවෙස්වල හෝ උත්සව ශාලාවන විවාහ උත්සව සඳහා අවසර නොලැබෙන බව ර
ලංකාවෙන් නව කොවිඩ් වෛරස් ප්‍රභේදයක්?
මේ වන විට ඩෙල්ටා ප්‍රභේදය රටේ මූලික ප්‍රභේදය බවට පත්වෙමින් ශීඝ්‍ර පැතිර යාමක් දක්වන නිසා එය වැළැක්වීමට ඉක්මන් පි
රාගම රෝහලේ මළ සිරුරක් අතුරුදන් වෙයි
රාගම රෝහල වෙත නේවාසික වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රෝහල් ගත කර සිටි වයෝවෘද්ධ කාන්තාවක් මිය යෑමෙන් පසුව ඇයගේ ස
දින 12කදී මරණ 1267ක්
පසුගිය දින 12ක කාලය සැලකීමේදී දෛනික මරණ සංඛ්‍යාවේ සාමාන්‍ය 105ක් පමණ වෙයි.
පළාත් අතර සංචරණය සපුරා තහනම් කෙරේ
අද (13) මධ්‍යම රාත්‍රියේ සිට පළාත් අතර සංචරණය සපුරා තහනම් බව යුද හමුදාපතිවරයා නිවේදනය කර සිටියි. සැප්තැම්බර් මස 15 වන
රට සම්පූර්ණයෙන් වැසීමේ තීරණයක් නෑ
කෙසේ වෙතත් සංචරණ සීමා තවදුරටත් දැඩි කිරීමට තිරණය කර තිබේ. ඒ පිළිබඳව යුද හමුදාපතිවරයා ප්‍රකාශයක් කිරීමට නියමිතව ත
කොවිඩ් ගැන ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්
ශ්‍රී ලංකාව තුළ වේගයෙන් ව්‍යාප්ත වන කොවිඩ් 19 වසංගත තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අද (13දා) පෙරවරුවේ ජනපති ගෝඨ