ගෑස්, කිරිපිටි ,තිරිගු පිටි හා සිමෙන්ති පාලන මිල ගණන් ඉවත් කිරීමට අද (07) පැවති විශේෂ කැබිනට් හමුවේදී තීරණය කර ඇති බව
TOP STORY
ලංගම අමුතු සෙල්ලම් කෝප් කමිටුවේදි එළියට
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය 2018 වර්ෂයේ ප්‍රසම්පාදන සැලැස්ම අනුව පරිගණක 139 ක් හා ලැප්ටොප් යන්ත්‍ර 74ක් රුපියල් 15,290,000ක ඇස
දරුවන්ට කොවිඩ් එන්නත් ලබාදීමේ නිර්දේශ නිකුත් කරයි
වයස අවුරුදු 15ත් 19ත් අතර නිරෝගී දරුවන්ට ෆයිසර් කොවිඩ් මර්දන එන්නත ලබාදීම සඳහා වු නිර්දේශය බෝවන රෝග පිළිබඳව විශේෂඥ
මමයි බිරිඳයි සම්පූර්ණයෙන් අහිංසකයි
පැන්ඩෝරා පත්‍රිකා මගින් කර ඇති හෙළිකිරීම් පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙසත් තමන් හා තම බිරිඳ (නිරූපමා රාජපක්ෂ) සම්
පැන්ඩෝරා හෙළිදරව්ව - චෝදනා ගැන විමර්ශනයක්
පැන්ඩෝරා පේපර්ස් හෙළිදරුව්වෙන් ශ්‍රී ලංකාවේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරියක් වන නිරූපමා රාජපක්ෂ මහත්මියට හා ඇයගේ
සිසුන් 200ට අඩු පාසල් වල ප්‍රාථමික අංශ ඔක්තෝබර් 21 සිට ඇරඹෙයි
අධ්‍යාපන අමාත්‍යාංශය හා පළාත් ආණ්ඩුකාරවරු සමග පසුගිය දිනවල දිගින් දිගටම කළ සාකච්ඡා හා පැමිණි එකඟතා හා අද පැමිණි
සමාජ මාධ්‍ය බිඳ වැටීම යථා තත්ත්වයට
ෆේස්බුක්, වට්ස්ඇප් හා ඉන්ස්ටග්‍රැම්හි බිඳ වැටීමක් සිදුව තිබේ. ලොව පුරා මිලියන ගණනයක පරිශිලකයන්ට මේ හේතුවෙන් බලප
පැන්ඩෝරා පේපර්ස් තුළ නිරූපමා රාජපක්ෂගේ නමත්
හිටපු හා වත්මන් ලෝක නායකයන්ගේ, දේශපාලඥයින්ගේ, බිලියනපතියන්ගේ රහස්‍ය ධනය හා ගනුදෙනු ඇතුළත් පැන්ඩෝරා පත්‍රිකා තු
ණය පදනම මත තෙල් ගන්න ශ්‍රී ලංකාව චීනය දෙසට හැරෙයි
දිගුකාලීන ණය පදනම මත චීනයෙන් ඛණිජ තෙල් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ අවධානය යොමුව ඇති බව ද සන්ඩේ ටයිම්ස් පුවත්පත තො
නොවැම්බර්, දෙසැම්බර් වන විට කොවිඩ් තුරන් කළ හැකියි
ජනතාව සෞඛ්‍ය නීති පිළිපදිමින් සංවර ලෙස කටයුතු කළහොත් නොවැම්බර්, දෙසැම්බර් වන විට කොවිඩ් රෝගය රටින් තුරන් කර ගැන
අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ආනයනට පනවා තිබූ සීමා ඉවතට
අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය කිරීමේදී සියයට 100 ක ආන්තිකයක් පනවමින් මහ බැංකුව මිට පෙර නිකුත් කර තිබූ රෙගුලාසි ඉවත
රට විවෘත කිරීම සඳහා වන නව මාර්ගෝපදේශ මාලාව නිකුත් කෙරේ
දිවයින පුරා ක්‍රියාත්මක නිරෝධානය ඇඳිරි නීතිය හෙට (01) අලුයම 4.00 ට ඉවත් කිරීමත් සමග රට පවත්වාගෙන යා යුතු ආකාරය ඇතුළත්
නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කළත් පළාත් සංචරණ සීමා අඛණ්ඩව
හෙට (01) දින සිට නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කළත් පළාත් අතර සංචරණය කිසිසේත් ම ඉවත් නොකරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්
සහල් මිල ගැන ගැසට් නිවේදනයක්
සහල් සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල නියම කරමින් නිකුත් කර තිබූ අතිවිශේෂ ගැසට් පත්‍රය අහෝසි කරමින් නව ගැසට් පත්
ඇදිරි නිතිය 01දා උදෑසන 4ට අවසන්
මේ වන විට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය ඔක්තෝම්බර් 01දා පෙරවරු 4.00ට අවසන් කරන ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙ
වරායේ ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිදහස් කිරීමට ඩො.මි. 50ක් නිදහස් කෙරේ
වරායේ සිරවී ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහිත බහාලුම් නිදහස් කර ගැනීම සඳහා රාජ්‍ය බැංකු දෙකකට අමෙරිකානු ඩොලර් ම
සහල් සඳහා සිල්ලර මිල නිවේදනය කරයි
මහා පරිමාණ සහල් මෝල් හිමියන් විසින් සහල් සඳහා වන සිල්ලර මිල නිවේදනය කර තිබේ.
සහල් පාලන මිල ඉවතට
මේ අනුව සහල් මිලට අදාළව නිකුත් කර තිබූ ගැසට් නිවේදනයට අවලංගු වෙනු ඇත. ඒ අනුව වෙළඳ පොළ තුළ සහල් මිල ඉහළ යෑමට වැඩි ඉඩක
බාර් ඇරීම නිසා මූලික අයිතිවාසිකම් කඩවූ බවට තීනදුවක් ඉල්ලයි
මත්පැන් හල් විවෘත කිරීමට තමන් අවසර නුදුන් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා සහ ප
2022 වසරට රු බි. 3184ක ණය ඕන
රජයේ සමස්ත වියදමට වඩා ආදායම අඩු බැවින් දේශීය හා විදේශීය මූලාශ්‍රවලින් ලබාගැනීමට අවශ්‍ය මුළු ණය ප්‍රමාණය රුපියල
කොවිඩ් එන්නත ලබාගැනීම අනිවාර්ය කිරීමට නීති
මීට පෙර අයවැයෙන් වැඩිම මුදලක් වෙන් කරනු ලැබුයේ ආරක්ෂක අමාත්‍යංශයටයි . දෙවනුව වැඩිම මුදලක් වෙන් කරනු ලැබුවේ අධ්‍ය
චීනයට පක්ෂව ලංකාව ඇතුළු රටවල් 65කින් ඒකාබද්ධ ප්‍රකාශයක්
මානව හිමිකම් කවුන්සිලයේ 48 වන සැසිවාරයේදී මානව හිමිකම් මුවාවෙන් චීනයේ අභ්‍යන්තර කටයුතු වලට ඇඟිලි ගැසීමට එරෙහිව ශ
සිමාවන්ට යටත්ව පළමුවනදා රට විවෘත කරනවා
පනවා ඇති නිරෝධායන ඇදිරි නිතිය ඉවත් කර සිමාවන්ට යටත්ව ලබන මස 01 දින රට විවෘත කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල
රට විවෘත කිරීමේ සෞඛ්‍ය නිර්දේශ සහ සීමා ගැන පූර්ණ සැලැස්මක්
විදෙස් සංචාරකයන් PCR පරීක්ෂණයට යොමු කිරීමෙන් පසුව කිසිදු රඳවා ගැනීමකින් තොරව ඔවුන් විසින් තෝරාගත් හෝටලය වෙත යොමු
පාසල් යළි විවෘත කිරීම අදියර 4කින්
පාසල් යළි විවෘත කළ යුතු ක්‍රමවේදය නිර්දේශ කරනු පිණිස කොවිඩ් 19 නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකාය, සෞඛ්‍ය අමාත්යාං
කල්මුණේ කඩුවලින් පහරදීමක්
කල්මුණේ පොලිස් වසමේ කල්මුනේ මද්රසා පාරේ කඩු පහරට ලක්ව බපතල තුවාල ලැබූ කල්මුනේ තරුණයෙක් ප්‍රතිකාර සඳහා අෂ්රෆ්
මිත්‍යාවට හසු නොවී දරුවන් එන්නත්කරණයට යොමු කරන්න
එන්නත්කරණය රෝහල් තුළ පමණක් සිදු කිරීමටත්, ෆයිසර් එන්නත පමණක් දරුවන්ට ලබාදීමටත් විශේෂඥ කමිටු අනුමැතිය හිමිව ඇති
අවිනිශ්චිත තත්ත්වයෙන් මිදෙන්න ණය සහන අවශ්‍යයි
වසංගතයේ ආර්ථික බලපෑම සංවර්ධනය වෙමින් පවතින රටවලට දැඩිව බලපා ඇති බවත් මෙය 2030 තිරසර සංවර්ධන ඉලක්ක සඳහා වන න්‍යාය පත
ඒලියන්ත වයිට් කොවිඩ් නිසා ජීවිතක්ෂයට
කොවිඩ් 19 හේතුවෙන් වෛද්‍ය ඒලියන්ත වයිට් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.මීට සති දෙකකට පමණ ඉහතදී ඔහුට කොවිඩ් රෝගය ආසාදනය
ෆයිසර් එන්නත් මිලියන 14 ක් ගන්න ලෝක බැංකුවෙන් ඩො මි 100ක ණයක්
ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 14ක් මිල දී ගැනීම වෙනුවෙන් හා එන්නත් ලබාදීම වෙනුවෙන් ලෝක බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර්