පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිිබේ. තමා මැයි 01 දා සිට බලපැවැත
TOP STORY
මිරිහානේ සැකකරුවන් වෙනුවෙන් නීතිඥවරු 400 පෙනී සිටියි
මෙම නීතිඥයින් සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටියේ ගාස්තු අයකිරීමකින් තොරව වෙයි. එසේම පොලීසිය විසින් සැකකරුවන් අධිකර
බැසිල්ව අයින් කරයිද ?
මෙරට පවතින ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් රජයට රටපුරා මතුව ඇති විරෝදය හමුවේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාව ඔහු
මිරිහාන සිද්ධියට සම්බන්ධ 54ක් අත්අඩංගුවට
UPDATE නුගේගොඩ මිරිහාන ඇඹුල්දෙණියෙහි පිහිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික නිවස ආසන්නයේ ඊයේ රාත්‍රියේ පැ
ජනපතිගේ නිවස අසල විරෝධයට විශාල ජනතාවක්
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිරිහානේ පිහිටි පෞද්ගලික නිවසට යන මාර්ගය හරස් කරමින් මේ මොහොත වන විට විරෝධතාවක්
හෙට පැය 12ක විදුලි කප්පාදුවක්
බලාගාර සඳහා ඉන්ධන තොග නොමැති වීම හේතුවෙන් හෙට (01දා) දිනයේදී පැය 12ක විදුලි කප්පාදුවක් සිදුවන බව මහජන උපයෝගිතා කොමිස
ප්‍රේමලාල් ජයසේකර නිදොස් කොට නිදහස්
පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා හා තවත් දෙදෙ
පැය 13ක විදුලි කප්පාදුවක් හෙට
බලාගාරවලට අවශ්‍ය ඉන්ධන තොග නොමැති වීම හේතුවෙන් හෙට (31දා) දිනයේදී පැය 13ක විදුලි කප්පාදුවක් සිදුවන බව මහජන උපයෝගිතා
පැය 10ක විදුලි කප්පාදුව අරඹයි
මීට පෙර පැය 10ක විදුලිය කප්පාදවක් සිදුකරන බවට ඇතැම් මාධ්‍ය සිදුකළ වාර්තා ශ්‍රී ලංකා මහජන උපයෝගීීතා කොමීෂන් සභාව ව
ගෙවතු වගා සංග්‍රාමය අරලියගහ මැදුරෙන් ඇරඹේ
“හරිත දැයක්” ජාතික ගෙවතු වගා සංග්‍රාමය - 2022 ජාතික වැඩසටහනේ සමාරම්භය සනිටුහන් කරමින් අද (29දා) අග්‍රාමාත්‍ය මහින්ද ර
පේරාදෙණිය සැත්කම් ගැටලුව විසඳන්න ඉන්දියාව මැදිහත්වෙයි
(Exclusive/Update) ඖෂධ හා උපකරණ හිඟවීම හේතුවෙන් තාවකාලිකව නවතා දමා ඇති පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සැත්කම් නැවත ආරම්භ කිරීම වෙනු
තෙල් පෝලිම් අවසන් වන දිනය ලොකුගේ කියයි
“සිංහල අවුරුදු පහුවෙනකොට අපේ තෙල් පෝලිම් අවසන් වෙයි. අපේ තෙල් පිරිපහදුව නැවත ආරම්භ කිරීමට අපි බොරතෙල් ඇණවුම් කරග
ආණ්ඩුවට සරල බහුතරය නැති කරන්න තියෙන්නේ ආසන 3ක වෙනසක්
පාර්ලිමේන්තුව තුළ වත්මන් පොදුජන පෙරමුණු ආණ්ඩුවේ සරළ බහුතරය අහිමි වීම සඳහා තවත් ඇත්තේ මන්ත්‍රී ආසන 3 ක වෙනසක් පමණ
අවුරුදු කාලයේ යන ගමන් බිමන් ගැන තොරතුරු FB දාන්න එපා
සිංහල අලුත් අවුරුදු සමය තුළදී නිරතවන ගමන් බිමන් පිළිබඳව තොරතුරු සාමාජ මාධ්‍ය ජාලා වල පළකිරීමෙන් වළකින ලෙස ජ්‍යෙ
චීනයේ ඩොලර් බිලියනය චීන ණයටම පියවයි
ශ්‍රී ලංකාව චීනයෙන් ලබා ගැනීමට යෝජිත ඇමෙරිකානු ඩොලර් බිලියනයක ණය මුදල මීට පෙර චීන බැංකුවලින් ලබා ගත් ණය පියවීමට
ශ්‍රී ලංකාව ගැන IMF වාර්තාව නිකුත් වෙයි
පිටු 95කින් සමන්විත එම වාර්තාව අනුව ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දෙමින් පවතින ආර්ථික අර්බුදය හා එයින් අත්මිදීම වෙනු
IOC පෙට්‍රල් මිල ඉහළට
ඇමෙරිකානු ඩොලරයට සාපෙක්ෂව ශ්‍රී ලංකා රුපියල දිගින් දිගටම අවප්‍රමාණය වීම හේතුවෙන් සියලුම වර්ගවල පෙට්‍රල් මිල රු
ඩොලරය 295ට යයි
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ නිල විිදේශ විනිමය අනුපාත අනුව අද දිනයේදී ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රු
අභිනව මහානාහිමිට අක්තපත්‍ර ප්රදානය කෙරේ
රාමඤ්ඤ මහා නිකායේ අභිනව මහානායක පදවියට පත් අතිපූජනීය මකුලෑවේ විමල හිමිපාණන්ට ලැබුණු උතුම් නායක පදවිය සම්බුද්ධ
මූල්‍ය සේවා මත අය කරන වැට් බද්ධ සියයට 3කින් ඉහළට
2022 ජනවාරි මස 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි මූල්‍ය ආයතන විසින් සපයනු ලබන මූල්‍ය සේවා සදහා වන එකතු කළ අගය මත බද්ද 15%
ගින්නට ජීවිත තුනක් බිලි
කටුගස්තොට මැණික්කුඹුර වත්තේ නිවසක් ගිනි ගැනීමෙන් එහි සිටි පියා,දියණිය හා ඇගේ පෙම්වතා බව කියන අයෙකු නිවස තුළම පිළ
ඇමරිකානු සහකාර ලේකම් ජනපති හමුවෙයි
ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර ලේකම් වික්ටෝරියා නූලන්ඩ් මහත්මිය (Victoria Nuland)
ආර්ථික ගැටලුවට විසඳුම් සෙවීමට සර්ව පාක්ෂික සමුළුව පවත්වයි
සර්ව පාක්ෂික සමුළුව, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23ද
2025 දී රටේ සියලුම ජනතාවට පිරිසිදු පානීය නළ ජල පහසුකම් - අගමැති
ලෝක ජල දින සැමරුම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22දා) ප
නිමල් ලාන්සා රාජ්‍ය ඇමති ධුරයෙන් ඉල්ලා අස් වෙයි
ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා සිය ඇමති ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.
පිරවුම්හලකින් හතරවැනි මරණයත් වාර්තා වෙයි
මීරිගම නගරයේ ඉන්ධන පිරවුම් හලකින් පෝලිමේ සිට ඉන්ධන ලබාගෙන ආපසු යාමට සූදානම් වූ පුද්ගලයෙකු ඇද වැටී රෝහල්ගත කිරීම
ඉන්ධන පෝලිම්වල තෙවැනි මරණයත් වාර්තා වෙයි
නිට්ටඹුව හොරගොල්ල ඉන්ධන පිරවුම්හලේ ඉන්ධන පෝලිමක සිටි යතුරුපැදිකරුවෙක් හා ත්‍රි රෝද රථ රිියදුරෙක් අතර ඇතිවූ ආරව
ඉන්ධන පෝලිමක සිටි තවත් පුද්ගලයෙක් මරුට
කඩවත නගරයේ ඉන්ධන හළක් තුළ ඉන්ධන පෝලිමක සිටි පුද්ගලයෙක් ඇද වැටී මියගොස් ඇතැයි වාර්තා වෙයි.
සපුගස්කන්ද යළි වැසෙයි
බොර තෙල් නොලැබීම හේතුවෙන් සපුගස්කන්ද තෙල් පිරිපහදුව හෙට (20දා) සිට යළිත් තාවකාලිකව වසා දැමීමට නියමිත බව වාර්තා වෙ
ආනයනික කිරිපිටි කිලෝවක් රු 600කින් ඉහළට
ලෝක වෙළඳපොළ තුළ කිරිපිටි කිලෝවක මිල ඉහළ යාම හා ශ්‍රී ලංකාව ඩොලරය පා කිරීමට ගත් තීරණයත් සමග ඇතිව තිබෙන තත්ත්වය මත ක