ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව සහකාර පුහුණුකරු ලෙස හිටපු ක්‍රිකට් ක්‍රීඩක නවීඩ් නවාස් පත් කර තිබේ.
TOP STORY
ඉන්දියාවෙන් තවත් ඩොලර් බිලියන දෙකක් දක්වා මූල්‍ය පහසුකම්
ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දෙන ආර්ථික අර්බුදය විසඳා ගැනිම වෙනුවෙන් තවත් ඩොලර් බිලියන 2 ක මූල්‍ය පහසුකමක් ලබාදීමට
අලුත් අවුරුදු නැකැත් සීට්ටුව
2022 සිංහල හා හින්දු අලුත් අවුරුදු උදාව අප්‍රේල් 14 දා උදෑසන 8.41ට අලුත් අවුරුද්ද උදාවෙයි.
අරගලකරුවන් සමග සාකච්ඡාවට සූදානම් - අගමැති
කොළඹ ගාලුමුවදොර පිටියේ පැවැත්වෙන විරෝධතාවට එක්ව සිටින පුද්ගලයන් සමග සාකච්ඡාවට සූදානම් බව අග්‍රාමාත්‍ය මහින්ද
ශ්‍රී ලංකාව විදෙස් ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවයි
දීර්ඝ කාලීන ණය ගෙවිම පැහැර හැරීමක් වැළැක්විම වෙනුවෙන් ශ්‍රී ලංකාව ගෙවීමට ඇති සියලුම විදෙස් ණය ගෙවීම තාවකාලිකව අ
පක්ෂ 11 ජනපති සමග සාකච්ඡාවට බෑ කියයි
අන්තර්වාර රජයක් පිහිටුවීම ඇතුළු වත්මන් අර්බුදය සඳහා විසඳුමක් වෙනුවෙන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා ආණ්ඩුවේ ස්ව
ආණ්ඩුව විදේශ ණය නොගත්තේ ලංකාව ණය නැති රටක් කරන්න
ආණ්ඩුව විදේශ ණය ගැනීම සීමා කරන ලද්දේ මෙරට පුරවැසියන් සමග ධෛරයෙන් වැඩ කර ලංකාව ණය නැති රටක් බවට පත් කිරීමේ වුවමනාව
මිල්ලනියේ පුපුරණ ද්‍රව්‍ය කොල්ලයක්
මිල්ලනිය පරගස්තොට පුද්ගලික සමාගමකට තියුණු ආයුධ රැගෙන මධ්‍යම රාත්රියේදී කඩාවැදුණ කොල්ල කල්ලියක් ආරක්ෂක නිලධ
අගමැති ඉවත් කිරිමේ ඉල්ලිමට ජනපතිගෙන් යපහත් ප්‍රතිචාර නෑ
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එම ධුරයෙන් ඉවත් කරන ලෙස ආණ්ඩුවේ ස්වාධීන වූ මන්ත්‍රිවරුන් 41 දෙනා ජනපතිගෙන් කළ ඉ
අරගලය දෙවැනි රාත්‍රියටත් යයි
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හා ආණ්ඩුවට ඉවත්වන ලෙස බලකරමින් කොළඹ ගාලුමුවදොර පිටියේ වැඩි තරුණ පිරිසකගේ සහභාගිත්වය
ස්වාධීන වූ 41ට ජනපතිගෙන් කැඳවීමක්
ආණ්ඩු පක්ෂයේ සිටිමින් ස්වාධීන වූ මන්ත්‍රීවරුන් 41 දෙනා හා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර තීරණාත්මක සාකච්ඡාවක් අද
ගෝල් ෆේස් පිටියට විශාල ජනකායක්
රජයට සහ ජනාධිපතිවරයාට විරෝධය දක්වමින් අද (09දා) ගෝල් ෆේස් පිටිය ආශ්‍රිතව පැවැත්වෙන විරෝධතාවයට විශාල පිරිසක් එක්ව
මහ බැංකුව මුදල් ප්‍රතිපත්තිය දැඩි කරයි
ශ්‍රී ආර්ථිකයේ ස්ථාවරය ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව සිය මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය සැලකිය යුතු ලෙස දැඩ
නව මුදල් ඇමති මහින්ද රාජපක්ෂ?
නව කැබිනට් මණ්ඩලයේ මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීමට නියමිත බවද රජයේ අභ්‍යන්තර
කබ්රාල්ට රටින් පිටවීම තහනම්
හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට රටින් පිටවීම තහනම් කරමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නි
නව කැබිනට් මණ්ඩලයක් - පරණ මුහුණුම එයිද?
නව කැබිනට් මණ්ඩලයක් පත්කිරීමට ආණ්ඩුවේ අවධානය යොමුව ඇති බව වාර්තා වෙයි. ඒ අනුව වත්මන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්
හරීන් වරප්‍රසාද කැප කරයි - හර්ෂව ජනපතිකමට යෝජනා කරයි
රට මේ වන විට මුහුණ දෙන තත්ත්වයෙන් ගොඩඒමට නම් පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හර්ෂද සිල්වා මහතා ජනපතිධුරයට පත්කරන ල
ජනපති ඉල්ලා අස්වෙන්නේ නෑ
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්නොවන බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප
හදිසි නීතිය ඉවත් කරයි
හදිසි නීතිය ඉවත් කරමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. පසුගියදා ජනපත
මුදල් ඇමති අලි සබ්රි ඉල්ලා අස්වෙයි
නව මුදල් අමාත්‍යවරයා ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ඊයේ (04දා) දිවුුරුම් දුන් ජනාධිපති නීතිඥ අලි සබ්රි මහත
ආණ්ඩුවෙන් ඉවත්වූ සියළු පක්ෂ සහ මන්ත්‍රීවරු
අද පැවැති පාර්ලිමේන්තු සැසියේදී ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීනය කටයුතු කිරීමට ආණ්ඩු පක්ෂයේ ඇතැම් පක්ෂ මෙන්ම පොදුජන පෙ
අද පාර්ලිමේන්තුව තීරණාත්මකයිි
ජනතා විරෝධතාව හා රට මුහුණ දී ඇති අර්බුද රාශියක් මත අද දිනයේදි පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීම තීරණාත්මක සාධකයක්
බැසිල් හැර අනෙක් මුහුණු ඒ ආකාරයෙන්ම නව කැබිනෙට්ටුවට
මේ අනුව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති නීතිඥ අලි සබ්රි, විදේශ අමාත්‍යවරයා ලෙස හිටපු අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා
අර්බුද විසඳන්න අමාත්‍ය ධුර භාරගෙන එක්වන්න
උද්ගතව ඇති ජාතික අර්බුදයට විසඳුම් සෙවීමට එක්වන ලෙස සියලු දේශපාලන පක්ෂවලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇරයුම් ක
අගමැති හැර සමස්ත කැබිිනට් මණ්ඩලයම ඉල්ලා අස්වෙයි
කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියාද වන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හැර සමස්ත කැබිනට් මණ්ඩලයම ඉල්ලා අස්විමේ ලිපි අ
අගමැති ධුරයෙන් අස්වෙන්නේ නෑ - අගමැති ප්‍රකාශක
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ධුරයෙන් ඉවත්වන බවට පළවන වාර්තා අසත්‍ය බව අග්‍රාමාත්‍ය ප්‍රකාශක රෝහාන් වැලිවි
මහින්ද ඉල්ලා අස්වෙයි, බැසිල් නැතිව නව ආණ්ඩුවක්?
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී නව ආණ්ඩුවක් පිහිටුවීමට අවස්ථාව උදාකර දීමට ඔහුගේ අවධාන
ඇදිරිය හා සමාජ මාධ්‍ය තහනම නිසා රජයට ඇති අප්‍රසාදය ඉහළට?
අද දිනය පුරා ඇඳිිරි නීතිය පැනවීමට කටයුතු කිරීමත් සමාජ මාධ්‍ය තහනම් කිරීමට රජය ගත් පියවර නිසාත් රජය කෙරෙහි ජනතාවග
සමාජ මාධ්‍ය අවහිර කරයි?
ශ්‍රී ලංකාව තුළ සමාජ මාධ්‍ය ජාලා වෙත පිවිසීමේ බාධා ඇතිිව තිබෙන බව වාර්තා වෙයි. මේ අනුව ෆේස්බුක්,වට්ස්ඇප්, ඉන්ටග්
අද පස්වරු 6 සිට සඳුදා පෙරවරු 6 තෙක් ඇඳිරි නීතිය පනවයි
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පැවැරී ඇති බල තල අනුව අද (02දා) පස්වරු 6.00 සිට ලබන සඳුදා පෙරවරු 6.00 තෙක් ඇඳිරි නීතිය පනවන බව ර