මහබැංකු බැඳුම්කර වංචාවෙන් සොරාගත් මුදල් වලින් යම් කොටසක් එවකට ජනාධිපතිවරයාව සිටි මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එම
TOP STORY
අගමැති මහින්ද ඉවත්වෙයි?
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්විමට තීරණය කර ඇති බව වාර්තා වෙයි. මෙ අනුව ඔහු එළැඹෙන 04 දා පා
මල්වතු නාහිමියෝ දේශපාලකයන් වර්ජනය කරති
මෙරට පොදු ජනතාව මේ වන විට පීඩා විඳින දුක් ගැහැට වලට දේශපාලකයන් මැදිහත්ව අවශ්‍ය විසඳුම් ලබා නොදී කල් මරමින් සිටීම
හම්බන්තොට රෝහල ඉදිකිරීමේදි සිදුවූ දූෂිත ගණුදෙනු ඔස්ට්‍රේලිවේ ABC මාධ්‍ය හෙළිකරයි
ඔස්ට්‍රේලියාවේ වෛද්‍ය සමාගමක් සම්බන්ධයෙන් මුදල් විශුද්ධීකරණයට අදාළව සිදුකරන විමර් ශනයක් තුළදී ශ්‍රී ලංකාවේ හ
අත්‍යවශ්‍ය ආහාර සඳහා දුන් ඉන්දීය ණයවලින් ගෙන්වන්නේ වානේද?
ඇ.ඩො. බිලියනයක ඉන්දීය ණය පහසුකම, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ ප්‍රසම්පාදනය වෙනුවෙන් ලබාදී ඇති බවට මාර්ගෝපදේශ
වේදනාකාරී ප්‍රතිසංස්කරණයන් අත ළඟයි බදු වර්ග කිහිපයකම වැඩිවීමක්
2019 වසරේ නොවැම්බර් මාසයේදී සිදුකළ අත්තනෝමතික බදු කප්පාදුවට පෙරාතුව පැවැති බදු ක්‍රමය මේ අනුව ක්‍රියාත්මක කිරීමට
අනුරගේ ෆයිල් 03 දා එළියට
රාජපක්ෂ පවුලේ හා මැති ඇමතිවරුන්ගේ දූෂිත ගණුදෙනු පිළිබද ලිපි ගොනු තමන් ජනතාව වෙත ඉදිරිපත් කරන බව ජනතා විමුක්ති පෙ
සර්ව පාක්ෂික ආණ්ඩුට ජනපතිගෙන් ආරාධනා
පොදුජන පෙරමුණ ඇතුළුව පාර්ලිමේන්තුව නියෝජනය කරන සෙසු දේශපාලන පක්ෂ අදහස් ලබාගැනීමෙන් පසු ක්‍රමවත් වැඩපිළිවෙළක්
නව අගමැතිවරයෙකුට ජනපති කැමැත්ත
අන්තර්කාලීන සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම, වර්තමාන අගමැතිවරයා නැතුව නව අගමැතිවරයෙක් යටතේ නව ඇමති මණ්ඩලයක් පත
පොහොට්ටු තවත් මන්ත්‍රී 10කගෙන් ආණ්ඩුවට රතු එළි
සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අග්‍රාමාත්‍යතුමා සිය පදවියෙන් ඉවත් නොවන්නේ නම් පසුපෙළ මන්ත්‍රීවරු දසදෙන
වර්ජනයෙන් රජයේ කටයුතු අඩාලයි
රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තිය සමිති ක්‍රියාත්මක කරන වැඩ වර්ජනය හේතුවෙන් රාජයේ කටයුුතු බොහෝ සෙයි
ජනාධිපතිවරයා මට අස්වෙන්න කිව්වේ නෑ - අගමැති
ජනපතිවරයා තමන්ට ඉල්ලා අස්වෙන්න යැයි සඳහන් කළ නොමැති බවත් ඔහු එසේ නොකියනු ඇතැයි තමන්ට විශ්වාස බවත් අග්‍රාමාත්‍ය
සර්ව පාක්ෂික ආණ්ඩුවකට ප්‍රතිපත්තිමය වශයෙන් එකඟයි
සර් ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම වෙනුවෙන් තමන් ප්‍රතිපත්තිමය වශයෙන් එකඟ වන බවත් වත්මන් අග්‍රාමාත්‍යවරයා ඇතුළු
තාමත් බහුතරය මටයි - බහුතරය අහිමි වුවහොත් මම යනවා
පාර්ලිමේන්තුවේ බහුතර බලය තවමත් තමා සතුව පවතින බවත්, එය අහිමි වුවහොත් තමන් අගමැතිකමේ එල්ලී නොසිටින බවත්, තමන් ඉල්
ඉල්ලා අස්වෙන්නේ නෑ - මහින්ද
තමන් අග්‍රාමාත්‍යධුරයෙන් ඉල්ලා අස්නොවන බවත් පාර්ලිමේන්තුවේ බහුතරයක් පෙන්වුවහොත් පමණක් ඉල්ලා අස්වෙන බවත් අග්
ලංකාව බදු වැඩි කළ යුතුයි - IMF
ශ්‍රී ලංකාවේ ණය අර්බුදය විසදා ගැනීමට නම් මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කිරීම, බදු වැඩිකිරිම මෙන්ම පාවෙන විනියම අනුපා
අන්තර්වාර පාලනයකට ජනපති කැමැත්ත
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ත්‍රෛනිකායික මහ නා හිමිවරුන් වෙත ලිපියක් යොමුකරමින් ලිඛිතව සිය ප්‍රතිචාරය
මහ නාහිමිවරුන්ට ජනපතිගෙන් පිළිතුරක්
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ත්‍රෛනිකායික මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා ඉදිරිපත් කළ යෝජනා සම්බන්ධයෙන්
පෙබරවාරියට සාපෙක්ෂව මාර් තුවේ විදෙස් ප්‍රේශණ ලැබිම ඉහළට
රුපියල නම්‍යශීලී කිරිමට ගත් තීරණයත් සමග මේ වසරේ පෙබරවාරි මාසයට සාපේක්ෂව මාර් තු මාසයේ විදෙස් ප්‍රේෂණ ලැබීම් ඉහළ
අන්තර්පාලනයක් ගේනවානම් මගේ ප්‍රධානත්වයෙන් තමයි ගේන්න ඕන
මොන අන්තර්පාලනයක්ද? එකාට එකා නැතිව කොහොමද අන්තර්පාලනයක් ගේන්නේ. එක එක්කෙනාගේ ප්‍රතිපත්ති, එකඟතාවන් නැතිව කොහොම
අගමැති මහින්දට පාර්ලිමේන්තුවේ බහුතරය නැතිවෙයි
අගමැතිවරයා සිය ධුරයෙන් ඉවත්ව නව අගමැතිවරයෙකු පත්කළ යුතුයැයි විශ්වාසකරන පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාව මේ වනව
අග්‍රමාත්‍යවරයා ප්රමුඛ කැබිනට් මණඩලය ඉල්ලා අස්වෙන්න - ඩලස්
අග්‍රාමාත්‍යවරයා ප්රමුඛ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වී සර් ව පාක්ෂික නව ආණ්ඩුවක් පිහිටුවීමට පාර් ලිමේන්තුවට අවස්
වැඩි බලය ඕනෑ ජනපතිටද? අගමැතිටද?
රට තුළ උද්ගතවී ඇති වත්මන් දේශපාලන අර් බුදය හමුවේ ජනාධිපතිගේ බලතල රැක ගැනීම හා ජනාධිපතිගේ බලතල අඩුකර අගමැතිගේ බලත
ආණ්ඩුවේ ඉදිරි කටයුතු අගමැති නායකත්වයෙන්
ආණ්ඩුවේ ඉදිරි කටයුතු අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් පවත්වාගෙන යාමට ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම තීරණ
විසඳුම් නොදුන්නොත් සංඝ සම්මුතියක්
ත්‍රෛනිකායික මහා සංඝරත්නය එක්වි සංඝ සම්මුතියක් ප්‍රකාශයට පත් කිරීම කටයුතු කරන බව ත්‍රෛනිකායික මහා නායක හිමිපා
පොහොට්ටු ජ්‍යෙෂ්ටයන් පිරිසක් කළකිරීමෙන්
ඇමති මණ්ඩල සංශෝධනයේදී ජ්‍යෙෂ්ටත්වය නොසලකන බව කීවත් පෙර ඇමති තනතුරු දැරූ පිරිසකට ඇමති තනතුරු ලබාදී තවත් පිරිසකට
ආහාර අර්බුදයෙන් ලංකාව ගොඩ ගන්න රනිල් රටවල් පහක් සමග සාකච්ඡා කරයි
වර්ථමානයේ ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආහාර අර්බුදයට සහනයක් ලබා ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත
ජනතා විරෝධය හමුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී තහඩු වැටෙන් පැන යයි
වනාතවිල්ලුව කරතිව් ප්‍රාථමික පාසලේ පැවති රාමසාන් උපවාස උත්සවයකට පැමිණි පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත
සීනී බද්දෙන් රජයට අහිමි වූ බදු ආදායම මිලියන 16,763ක් බව විගණනයෙන් හෙලිවෙයි
සීනි බදු අඩු කිරීමෙන් රජයට අහිමි වූ බදු ආධායම එම වාසිය ලබා ගත් පාර්ශවයන්ගෙන් නැවත අයකර ගත යුතු බව ජාකින විගණන කොමි
යුධ හමුදාව සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර ගෙන යනවා - නොරැවටෙන ලෙස හමුදාව මහජනයාගෙන් ඉල්ලයි
පවතින තත්ත්වයන් හමුවේ විවිධ පාර්ශවයන් විසින් පදනම් විරහිත, නොමග යවන සුළු මෙන්ම ගොතන ලද අර්ථකථන දෙමින් ප්රකෝපකා