රුසියා රජයට අයත් ගුවන් සමාගමක් වන ඒරෝෆ්ලොට් ගුවන් සේවය යළිත් ලබන ඔක්තෝබර් 9 දින සිට මොස්කව් සිට ශ්‍රී ලංකාව දක්වා
TOP STORY
කොළඹ ප්‍රධාන ගොඩනැගිලි හා ප්‍ර දේශ රැසක් අධි ආරක්ෂිත කලාප කරයි
පාර්ලිමේන්තු සංකීර්ණය, ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය, මහාධිකරණ සංකීර්ණය කොළඹ, මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණය කොළඹ, නීත
අමාත්‍යවරුන්ගේ විදෙස් සංචාර සීමා කරමින් ජනපතිගෙන් කැබිනට් පත්‍රිකාවක්
අමාත්‍යවරුන්ගේ විදේශ සංචාර සීමා කිරීමට අදාළව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ කැබිනට් යෝජනාවකට කැබිනට
IMF අවසන් එකඟතාවට පෙර කැබිනට් මණ්ඩලය දැනුවත් කරනවා
රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අවසන් තීරණයකට පැමිණිමට පෙර ඒ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය දැනුවත් කරන බවට ජනාධි
මහින්දානන්දගෙන් ලොකු හෙළිදරව්වක්
ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් හා අයතන බදු දැලෙන් රිංගා යන ආකාරය පිලිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දාන
පුටින් රුසියාවේ අර්ධ බලමුලු ගැන්වීමක් නිවේදනය කරයි
යුක්රේනයේ යුද්ධය මාස හතකට ආසන්න කාලයක් කරා ළඟා වන විට රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් රුසියාවේ අර්ධ බලමුලු
ජනපති පැමිණෙයි කටුනායක ආරක්ෂාව දැඩි ලෙස තර කරයි
ජනාධිපතිවරයාගේ මෙම පැමිණීම වෙනුවෙන් කටුනායක ගුවන් තොටුපළ තුළත් ඒ අවට ප්‍රදේශය තුළත් කොළඹ කටුනායක අධිවේගී මාර්ග
පාර්ලිමේන්තුවේ මාසික විදුලි බිල ලක්ෂ 60යි
මෙහිදි මාන්නප්පෙරුම මහතා සඳහන් කළේ පාර්ලිමේන්තුව් මාසික විදුලි බිල ලක්ෂ 60ක් වන බවත් ඒ අනුව එය අවම කර ගැනීම වෙනුවෙ
බන්ධනාගාර ගතවන රැදවියන් වැඩිවෙලා
දිවයිනේ සමස්ත බන්ධනාගාර තුළ සත්‍ය වශයෙන් රැඳවිය හැකි ප්‍රමාණය 13200කට ආසන්න වුත් දැනට බන්ධනාගාර ගතව 24000කට ආසන්න සංඛ්
ජනපතිගේ වැඩ බලන්න අමාත්‍යවරු 5ක්
ඒ අනුව වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, වැඩ බලන මුදල් අමාත්‍යවරයා ලෙස රංජිත් සියඹලාපිටි
රුසියා හමුදා ග්‍රහණයේ සිටි ලාංකික සිසුන් 7ක් බේරා ගත් බව යුක්රේන ජනපති කියයි
මාර්තු මාසයේ සිට රුසියානු හමුදා විසින් රදවාගෙන සිටි ශ්‍රී ලාංකික සිසුන් හත් දෙනෙකු ඛාර්කිව් කලාපයේ මුදාගත් ප්
CPC ඉන්ධනහල් කිහිපයක් IOC මිලට ගැනීමට සූදානම්
ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතු ඉන්ධන පිරවුම්හල්වලින් කොටසක් මිලට ගැනීමට ඉන්දීය තෙල් සමාගම එකඟව ඇති බවත් ඒ් සඳහා එම ස
විස්සයි20 ලෝක කුසලානයට කණ්ඩායම නම් කරයි
දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතයට ක්‍රීඩකයන් 15ක් ඇතුළත් වෙයි. මෙම කණ්ඩායමට උප නායකයෙක් නම්කර නොමැති අතර
ඉන්දියාවෙන් නව මූල්‍යමය පහසුකම් නෑ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කර ගත් මූලික ණය ගිවිසුමකින් පසු ආර්ථිකය ස්ථාවර වීමට පටන් ගන්නා බැවින්, මේ වසරේ ද
මාස 20ක් තුළ ලක්ෂ 10ක් රටින් ගිහින්
පසුගිය මාස 20ක කාලය තුළ ශ්‍රී ලාංකිකයින් ලක්ෂ 10 කට අධික සංඛ්‍යාවක් විදේශගත වී ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳ
රාජ්‍ය වියදම් අධීක්ෂණය කිරීමට පොලිස්පතිවරයකුට සමාන නිලධරයෙක්
රාජ්‍ය වියදම් අධීක්ෂණය කිරීම සඳහා පොලිස්පතිවරයකුට සමාන නිලධරයෙකු පත්කිරීම පිණිස ක්‍රමවේදයක් පිහිටුවීමේ යෝජන
මානව හිමිකම් සැසිවාරයේදී චීනය ශ්‍රී ලංකාවට දැඩි ලෙස සහාය දක්වයි
ජිනීවා හි එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ චීනයේ නිත්‍ය නියෝජිත චෙන් ෂු, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වැන
ආයුධ තොගයක් සමග පොලිස් ලොරියක් පෙරළෙයි
කුණ්ඩසාලේ පොලිස් අභ්‍යාස විද්‍යාලයේ ශිල්ප හදාරන ආධුනික පොලිස් නිලධාරීන්ගේ වෙඩි පුහුණුව සඳහා අවශ්‍ය ටී 56 ගිනි අව
කොල්ලොත් ආසියාව දිනති
ප්‍රභල පාකිස්තාන කණ්ඩායම ලකූණු 23කින් පරාජයට පත්කරමින් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය ජය ගැනීම
කෙල්ලෝ ආසියානු කුසලානය දිනති
ආසියානු කුසලාන දැල්පන්දු ශූරතාව ජය ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත්වූහ. ඒ අවසන් මහ තරගයේදී සිංගප්පූරු කණ්ඩාය
වසරේ ගෙවුණ මාස 8ට වෛද්‍යවරු 500ක් රට ගිහින්
ඒ හේතුවෙන් මේ වනවිට සේවය අතහැරයාමේ නිවේදන නිකුත් කළ වෛද්‍ය වෘත්තියකයන්ගේ ගණන පනහකට වැඩි බව ද වෛද්‍ය චමිල් විජේසි
විදෙස් ශ්‍රමික ප්‍රේෂණ සියයට 16කින් ඉහළට
මේ වසරේ ජුලි මාසය හා සැසදීමේදී අගෝස්තු මාසයේදී විදෙස් ශ්‍රමික ප්‍රේෂණ සියයට 16.4කින් ඉහළ ගොස් ඇතැයි විදේශ රැකියා හ
බැසිල් ඇමෙරිකාවට යයි
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇමෙරිකාව බලා පිටත්ව යෑම වෙනුවෙන් අද පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි
දෙවැනි එළිසබෙත් මහ රැජින සමුගනියි
සෞඛ්‍ය තත්ත්වය යහපත් නොවීම හේතුවෙන් ස්කොට්ලන්තයේ ඇබර්ඩීන් වතුයායේ බැල්මොරාල් මාළිගයේ වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය
රාජ්‍ය අමාත්‍යවරු දිවුරුම් දෙති
මන්ත්‍රිවරු 37ක් රාජ්‍ය අමාත්‍යවරු ලෙස දිවුරුම් දුන්හ. මෙම රාජ්‍ය අමාත්‍ය මණ්ඩලයට රාජපක්ෂවරු නියෝජනය කරමින් ශෂේ
රාජ්‍ය අමාත්‍යවරු 36ක් හෙට දිවුරුම් දෙයි?
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන රාජ්‍ය අමාත්‍යවරු 36 දෙනෙක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ හෙට (8) ප
ලංකාවේ ණය ප්‍රතිව්‍යුහ ගත කිරීමට ඇමෙරිකාවේ සහාය
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහ ගත කිරීමට ඇමෙරිකාව සහාය දක්වන බව ඇමෙරිකාව ප්‍රකාශ කරයි. ඇමෙරිකානු භාණ්ඩාගාර දෙපාර
ලංකාවේ ළමා මන්දපෝෂණය ගැන යුනිසෙෆ් වාර් තාව සෞඛ්‍ය අමාත්‍යාංශය නොපිළිගනියි
මෙරට දරුවන් සම්බන්ධයෙන් ළමා මන්දපෝෂණය පිළිබඳව “යුනිසෙෆ්” සංවිධානය කළ ප්‍රකාශය සෞඛ්‍ය අමාත්‍යාංශය ප්රතික්ෂේ
22 ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය දැනුම් දෙයි
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය කථානායකවරයා වෙත ලබාදී තිබේ. ඒ අනුව එහි ඇත
ලිට්රෝ ගෑස් මිල පහළට
ඒ් අනුව කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 113කින් පහළ දමා ඇති අතර නව මිල රුපියල් 4551කි. මීට අමතරව කිලෝ ග්රෑ