ස්ටාර්ලින්ක් අන්තර්ජාල සේවාවට ලංකාවේ අවසර


ලොව ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙක් වන ඉලෝන් මස්ක් මහතාට අයත් චන්ද්‍රිකා තාක්ෂණ අන්තර්ජාල සේවාව වන ස්ටාර්ලින්ක් අන්තර්ජාල සේවාව ලංකාව තුළ ක්‍රියාත්මක කිරිමට එම සමාගමට අවශ්‍ය බලපත්‍රය ශ්‍රි ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබේ. ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බලපාන පරිදි මෙම අවසරය ලබාදුන් බවද කොමිෂන් සභාව නිවේදනය කරයි. 

 



Recommended Articles