සන්නාම වටිනාකම ඩොලර් ට්‍රිලියනය ඉක්මවූ පළමු සමාගම බවට ඇපල් පත්වෙයි


තම සන්නාමයේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියනය ඉක්මවූ ලොව පළමු සමාගම බවට ඇපල් සමාගම පත්ව තිබේ.  Kantar's BrandZ විසින් වාර්ශිකව මෙම ශ්‍රේණිගත කිරිම ප්‍රකාශයට පත්කරයි.

පසුගිය වසරේ සන්නාම වටිනාකමට වඩා මෙම වසරේදී ඇපල් සමාගමේ සන්නාම වටිනාකම සියයට 15කින් වර්ධනය වී තිබේ. ඇපල් සමාගම මෙම සටහනේ පෙරමුණ ගෙන ඇත්තේ අඛණ්ඩව තෙවැනි වසරට වෙයි.



Recommended Articles