මිනිසුන් රහිත 5G මෝටර් රථයක් චීනය නිපදවයි


මිනිසුන් රහිත 5G  බෙදාහැරීමේ මෝටර් රථයක් අප්‍රේල් 6 වන දින චීනයේ බීජිං හි බීජිං තාක්ෂණ ආයතනයේ දී භාණ්ඩ ප්‍රහනය සඳහා යොදාගෙන තෙිබේ.

මිනිසුන් රහිත මෙම මෝටර් රථයට මිනිසුන්ගේ උෂ්ණත්වය මැනීම, මුහුණේ තොරතුරු හඳුනා ගැනීම සහ ස්පර්ශ කිරීමකින් තොරව භාණ්ඩ බෙදාහැරීමක් සිදු කළ හැකිය.

 (ෂින්හුවා / රෙන් චාවෝ)



Recommended Articles