ට්විටර් නිර්මාතෘගෙන් කොවිඩ් සටනට ඩොලර් බිලියනක පරිත්‍යාගයක්


කොරොන වයිරස් වසංගතය මැඩපැවැත්වීම සඳහා ඩොලර් බිලියන 1 ක දායකත්වයක් ලබාදෙන බව ට්විටර් සහ Square ගෙවීම් යෙදුමේ නිර්මාතෘ ජැක් ඩෝර්සි පවසයි.

ඩෝර්සි පවසන්නේ මෙම පරිත්‍යාගය ඔහුගේ ධනයෙන් 28% ක් පමණ නියෝජනය කරන බවයි.

මෙම මුදල් යොදවන්නේ කුමන කටයුතු වෙනුවෙන්දැයි ඔහු නිශ්චිතවම සඳහන් කර නොමැත.  43 හැවිරිදි ඔහු ට්විටර් සහ Squareහි ප්‍රධාන විධායකයා වේ.



Recommended Articles