කොවිඩ් වලින් ආරක්ෂාවීමට කැළණියෙන් හෙල්මටයක්


කොවිඩ් 19 වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා භාවිතයට වඩාත් පහසු පරිසර හිතකාමී හේල්මටයක් කැළණිය විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් මගින් නිර්මාණය කර තිබේ.

මෙම හෙල්මටය මුඛ ආවරණ, මුහුණු ආවරණ හා අත් ආවරණ යන සියල්ලටම විකල්පයක් ලෙස භාවිත කළ හැකි බව විශ්වවිද්‍යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.



Recommended Articles