TRC හරහා ලියාපදිංචි නොවූ දුරකථන සඳහා සිම්පත් සේවා අත්හිටුවීමේ තීරණයක්


විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදංචි නොකළ ජංගම දුරකථන (සිම්පත් භාවිතයෙන් ක්‍රියා කරන) දුරකථන ජාලවලට සම්බන්ධ කිරීම නුදුරේදීම අත්හිටවනු ලබන බවය නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සඳහන් කර සිටියි.

දැනට භාවිතා කරන සිම්පත් සහිත ජංගම දුරකථන සඳහා මෙය අදාල නොවන බවයි විදුලි සංදේශන කොමිෂන් සභාව දැනුම් දී සිටියි.

 



Recommended Articles