එළවළු පළතුරු ගන්න රොබෝ අතක්


සිය ගබඩා තුළදී එළවළු හා පළතුරු එහා මෙහා කිරීමේදී ඒවාට හානි නොවන අයුරින් කටයුතු කිරීම සඳහා රොබෝ අතක් නිර්මාණය කිරීම පිළිබඳව එංගලන්ත සමාගමක අවධානය යොමුව තිබේ.

අන්තර්ජාලය හරහා සිය ව්‍යාපාර මෙහෙයවන ඔකාඩෝ සමාගම විසින් සිය ගබඩා තුළදි භාවිත කිරිම  සඳහා මෙම රොබෝ අත නිර්මාණය කිරිමට සැලසුම් කර තිබේ.

මේ වන විට සමාගම තුළ එම කාර්යය මිනිස් ශ්‍රමය යොදාගනිමින් සිදුකරන අතර අනාගතයේදී ඒ සඳහා රොබෝවරු යොදාගැනීමට සමාගම තිරණය කර තිබේ.

_93886546_secondhands_wideangleshot-1 _93886548_ocadosmartplatformrobothive _93886550_mediaitem93886549



Recommended Articles