ඇපල් iPhone 7 නිකුත් වෙයි


ඇපල් සමාගම විසින් සිය පාරිභෝගියකයන් වෙනුනේ හඳුන්වාදුන් නවතම ජංගම දුරගකතය වෙන ඇපල් iPhone 7 හා iPhone 7 Plus ජංගම දුරකතය ඇමෙරිකාවේ සැන්ෆ්‍රැස්සිස්කෝ නුවරදී එළිදක්වනු ලැබීය. ඇපල් සමාගමේ  iPhone 6 හා  iPhone 7 ප්ලස් ජංගම දුරකතනයේම දිගුවක් ලෙස එළිදැක්වෙන මෙහි නව පහසුකම් කිහිපයක්ම දැකිය හැකියි. නවීන කැමරාවක්, වේගවත් ප්‍රෙසෙසරයක්, වැඩි බැටරි ආයු කාලයක්, මෙන්ම රැහැන් සහිත  හෙඩ්ෆෝන් යුගලයකින් දුරකතය සන්නද්ධ වෙයි.

 

 

 

 

 



Recommended Articles