’පොඩි මාලි’ට ජාත්‍යන්තර තරග වරම්


ලසිත් මාලිංග පන්දු යැවීමේ ඉරියව්වට සමාන අයුරින් පන්දු යවන නුවණ් තුෂාරට ජාත්‍යන්තර විස්සයි20 තරග වරම් ලැබී තිබේ. ඒ ඔස්ට්‍රේලියාව සමගින් අද පැවැත්වෙන විස්සයි20 තරගයේදීය. බිනුර ප්‍රනාන්දුට කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් තුෂාරට මෙසේ විස්සයි20 වරම් හිමව තිබේ. 



Recommended Articles