‘රෝඩ් සේෆ්ටි’ තරඟාවලිය කල්දමයි


ඉන්දියාවේ පැවැත්වෙන රෝඩ් සේෆ්ටි (Road Safety World Series) විස්සයි විස්ස තරඟාවලිය කල් දමයි. මේ බව තිලිණ තුෂාර මිරැන්ඩෝ සිය ​ෆේස් බුක් පිටුවේ ​සඳහන් කර ඇත.

නමුත් මීට ඉහතදී සැලසුම් කර තිබුනේ තරඟාවලිය ප්‍රේක්​ෂකයන්​ගේ සහභාගිත්වයෙන් තොරව පැවැත්වීමටයි.



Recommended Articles