‘රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරියස්’ තරගාවලියේ ජය ඉන්දියාව​ට


‘රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරියස්’ තරගාවලියේ අවසන් තරඟයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියානු කණ්ඩායම අතර පැවති තරඟයෙන් ලකුණු 14කින් ජය ගැනීමට ඉන්දියා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත් විය.

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දියා ලෙජන්ඩ්ස් කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 181 ක් රැස් කිරීමට සමත් විය. 

පිළිතුරු ඉනිම ක්‍රීඩා ක​ල ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම​ට කඩුලු 7ක් දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 167ක් පමණි.



Recommended Articles