හෙන්රි පේද්‍රිස් පිටිය ඉසිපතන විදුහලට


හෙන්රි පේද්‍රිස් ක්‍රීඩා පිටිය ඉසිපතන විද්‍යාලයේ කළමනාකාරීත්වයට නිල වශයෙන් පැවරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව ක්‍රිඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසයි.

ඒ අනුව ඉසිපතන විද්‍යාලය සහ ඉසිපතන විද්‍යාලීය කළමනාකාරිත්වය යටතේ ක්‍රීඩා පිටි නොමැති අවට පාසල් සඳහා මෙම ක්‍රීඩාංගනය භාවිතා කිරීමට අවස්ථාව ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.



Recommended Articles