හෙට වෙනස්කම් එකක් හෝ දෙකක් වෙන්න පුලුවන්


දකුනු අප්‍රිකාණු කණ්ඩායම සමග හෙට (07) පැවැත්වෙන 03 වන ස​හ අවසන් එක්දින තරගයේදී ශ්‍රී ලංකා පිලේ වෙනස්කම් එකක් හෝ දෙකක් සිදු විය හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සඳහන් කර සිටියි.

ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා 3 වන සහ තීරණාත්මක අවසන් එක්දින ක්‍රිකට් තරගය හෙට පස්වරු 2.30 කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.



Recommended Articles