හෙට තරඟයට ක්‍රීඩා කිරීමට කුසල් ජනිත්ට අවස්ථාවක්


ශ්‍රි ලංකාව හා දකුණු අප්‍රිකාව අතර හෙට පැවැත්වීමට නියමිත දෙවන පන්දුවාර විස්සයි විස්ස තරඟයට ක්‍රීඩා කිරීමට කුසල් ජනිත්ට අවස්ථාව හිමි වන බවට වාර්තා වෙයි.

ඒ ඔහු අද පස්වරුවේ මුහුණ දුන් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය සමත් වීමත් සමගය.

විස්සයි විස්ස තරඟාවලියේ දෙවන තරඟය හෙට රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිතය.



Recommended Articles