හයිද්‍රාබාද් -ලක්නව් තරගය අද By .. // 2025 මාර් 27 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 07 වැනි තරගය අද (27දා) පැවැත්වේ. මෙහිදී සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සහ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම තරග වැදීමට නියමිතව ඇත. තරගය මෙරට වේලාවෙන් පස්වරු 7.30ට ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ. Facebook Twitter Google+ Recommended Articles