හතුරුසිංහ ක්‍රිකට් ආයතනයෙන් වන්දි ඉල්ලයි


තමා හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර පැවැති ගිවිසුම නීතිවිරෝධී ආකාරයෙන් අවසන් කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඩොලර් මිලියන 5 වන්දි ඉල්ලමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලිපියක් යොමුකර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හතුරුසිංහව එම ධුරයෙන් ඉවත් කරමින් මේ වන විට මීකී ආතර් මහතා ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කර තිබේ.



Recommended Articles