සූර්යා තෙවැනි T20 ශතකය වාර්තා කරයි


ශ්‍රී ලංකාව සමගින් පැවැත්වෙන තෙවැනි හා අවසන් විස්සයි විස්ස තරගයේදී ඉන්දීය පිතිකරු සූර්යකුමාර් යදාව් සිය තෙවැනි විස්සයි විස්ස ශතකය වාර්තා කලේය.

 ඔහු පන්දු 45 කදී මෙම ශතකය වාර්තා කර ඇත. මේ සමගින් සූර්යා ලොව දෙවැනි වැඩිම විස්සයි විස්ස ශතක ප්‍රමාණයක් රැස් කළ ක්‍රීඩකයාගේ වාර්තාව සමකිරිමට සමත්විය.

 මෙහි පෙරමුනේ පසුවන්නේ ශතක 4 ක් වාර්තා කර ඇති ඉන්දියාවේ රෝහිත් ෂර්මාය.‍ චෙක් ජනරජයේ එස්. ඩවිසි, නවසීලන්තයේ කොලින් මුන්රෝ, ඔස්ට්‍රේලියාවේ ග්ලේන් මැක්ස්වෙල් හා සූර්යකුමාර් යාදව් විස්සයි විස්ස ශතක 3 බැගින් රැස් කරමින් දෙවැනි ස්ථානයේ රැදී සිටියි.



Recommended Articles